Sweden වල jobs නැද්ද සිංහළු ?

thomian

Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    Screenshot-20250717-161118-Linked-In.jpg


    Screenshot-20250717-161125-Linked-In.jpg
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Job Market එකට Academic Oversupply එකක් තියෙන්නෙ. UK වලත් STEM Subjects වලට ඇරෙන්න අනිත් Degrees කරන උන්ට අදාල Field එකේ Job එකක් හොයා ගන්න ලේසී නෑලු දැන්. Foreign Students ලගෙන් 90%කට එහා ආයෙ තමන්ගෙ රටට යන්න වෙනවා කියලා මම Video එකක දැක්කා. UK වල 2021 ඉදන් අවුරුද්දකට Foreign Students ලා Target එක 30,000ක් වෙච්ච එක අවුරුද්දකට 300,000 වීගෙන ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. දැන් Job Crisis එකක් හැදිලා. Oversupply නිසා. ගොඩක් උන්ට ආපස්සට එන්න වෙනවා.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    ජොබ් හොයන්න අමාරුයී නෙමෙයී ජොබ් නෑ බං,

    Languages බෑ කියන්නෙ ජොබ් නෑ..
    Ube sweden da inne machan? Ape cousin nangith labana mase enna inne....ekige agent kiyala one tharam food delivery jobs ehema thiyenawa baya wenna epa kiyala.... :yes:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,725
    16,502
    113
    More resilient mindset

    මෙහේ වරෙන් දෝනි

    කොස් ගෙඩියක් කඩාගෙන, බතක් මාළුවක් තම්බගෙන ඉන්න පුළුවන්.


    %C5%BEena-get-back-in-the-kitchen.gif