Sweden වල masters වලට යන්න කතා කරන්න හොද agent කෙනෙක් කියපල්ලකෝ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    experience තියන උන් විස්තර දාපල්ලා
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    thaniyama apply karahan
    loku seen 1k naa
    apith e dawas wala uTube balala,fb groups wtzapp groups walin balala awe ban
    sinhalen athi tharam info thiyenawa ewaye
    also kadden
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,262
    9,165
    113
    Agents ලා ඔනේ නෑ තනියම Apply කරපන්..Process එක Simple..පස්සේ visa process ආවොත් විතරක් consult කරන්න.
     
    • Like
    Reactions: Gaash