Swift මෝටර් රථයේ ආරක්ශාව බිංදුවට බසී!

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Swift මෝටර් රථයේ ආරක්ශාව බිංදුවට බසී!

    න්දියාවේ නිපදවන සුසුකි Swift මෝටර් රථ තුල ගමන් කරන රියදුරුවරයා ඇතුළු මගීන්ට හදිසි අනතුරකදී ඇතිවන ජීවිත අවධානම ඉතා ඉහල බවජගත් නව මෝටර් රථ තත්ත්ව පරික්ෂා වැඩසටහන (Global NCAP- Car Assessment Programme)විසින් ජර්මනියේ දී සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළිවී තිබේ.

    එම මෝටර් රථය 56 kmph සිට 64 kmph වේගයකින් ධාවනයකොට අනතුරට ලක්කිරීමෙන් අනතුරුව මෝටර් රථයට සිදුවන දේ පිළිබඳව එහිදී පරීක්ෂණ සිදුකොට තිබුණි. swift රථයේ ඉදිරිපස ගැටුමකදී ඉදිරිපස ගමන්කරන රියදුරා හා මගියාට ඇති ආරක්ෂාව "0" ලෙස එම වාර්තාව මගින් පෙන්වා තිබේ.

    ජගත් නව මෝටර් රථ තත්ත්ව පරික්ෂා වැඩසටහන මගින් පරික්ෂාවට ලක්කරනු ලබන්නේ එයාර් බෑග් සහ ABS බ්රේක් පද්ධතියක් සහිත වාහන පමණක් වන අතර SWIFT මෝටර් රථයේ එක් වර්ගයක් එම පරීක්ෂාව සඳහා සුදුසුකම් නොලබා තිබේ.

    කෙසේ නමුත් මේ සම්බන්ධව මෝටර් රථ සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දියාවේ සුරක්ෂිතතාවයන්ට අනුකුලව වාහන නිපදවීම සිදුකරනු බවයි.







    Source - http://offair.nethfm.com/article/7165
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සම හරක් අය වාහනයක් ගන්න කොට ආරක්ෂාව ගැන හිතන්නේ නෑ. තෙල් වැඩ කරන ගානයි, ප්රයිස් එකයි තමා ගොඩක්ම බලන්නේ :dull:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලන්කාවේ ඉන්න මෝඩ හරක් ගන්නවා ඔව්වා.මටනම් නිකම් දුන්නත් එපා.ඔවගේ safety 0 බව බලපු ගමන් පේනවා.ඕක පරීක්ෂණයක් කරලා කියන්ඩ දෙයක් නැ.එක අතකින් මිනිස්සු පව්.ඕවා ගන්ඩ වියදම් කරන ලක්ශ 14න් 15න් පිටරටකදී නම් හොදම ටොයොටා corrolla වගේ එකක් ගන්ඩ පුලුවන්.dubai වල එහෙම 2008 වගේ ආපු used කරපු mercedes benz එකක් ලන්කාවේ සල්ලි වලින් ලක්ශ අටකට විතර ගන්ඩ පුලුවන්.එකම මෙහෙ ලක්ශ 60ක් වෙනවා.ලන්කාවෙ මිනිසුන්ගේම වැරදි තමයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චික් බං එයාර් බෑග්වත් නැහැනේ..?
    මේවා අරන් මැරෙනවට වඩා හොඳයි පරණ ලඩියක් හරි අරන් පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න එක..:dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    චික් බං එයාර් බෑග්වත් නැහැනේ..?
    මේවා අරන් මැරෙනවට වඩා හොඳයි පරණ ලඩියක් හරි අරන් පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න එක..:dull:

    air bags thiyenawa wada na :rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    චික් බං එයාර් බෑග්වත් නැහැනේ..?
    මේවා අරන් මැරෙනවට වඩා හොඳයි පරණ ලඩියක් හරි අරන් පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න එක..:dull:

    Austin 8 Hindustan I by 001flyD, on Flickr

    Meka Ganna Buddiyo :D:rofl: thiyenne Akurasse... mama danna ekkenek langa...... just kidding hee