හති නැති වෙන්න පීනන ක්රම තියෙනවාපුලුවන්. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තේ. මුහුදෙත් පීනලා තියෙනවා. දැන් නම් මීටර් 10ක් පීනන්න බෑ බං හති.![]()

ඔව් බං. ටිකක් ප්රැක්ටිස් උනා නම් පුලුවන්. ඉස්සර පිටට ඇලිච්චම බඩක් නේ තිබ්බේ. දැන් බුරිය හොයාගන්න බැරිතරමට බඩ තිබ්බට.සහෝලා මෙහෙමයි. youtube channel ඒකක් පටන් ගත්තා තාම දැම්මේ long video 1යි(introducing) ඒකෙම short videos 2කයි අද video 1ක් වැටෙනවා. පුලුවන්තරන් පැහැදිලිව කියලා දෙනවා. අඩු අාදායම් ලමයින්ට free physical clz කරන්නත් idea ඒක තියෙනවා once a week. *pool fee ඒක ගෙවාගන්න ඔනේ*
තව මගේ ලොකු idea ඒකක් තියෙනවා මුලු ලංකාවටම උනත් උගන්නන්(physical clz). ඒත් job ඒකත් ඒක්ක කාලෙ නැති ඒක තමා ප්රශ්නේ. ඉතිං youtube 1 ගොඩදාගත්තොත්නන් ලංකාවේ ඔනතැනකට ගිහින් free workshop කරන්න පුලුවන්. swimming coachesලට හානියක් නොවෙන්.
.*pool fee ඒක ගෙවාගන්න ඔනේ*
හති නැති වෙන්න පීනන ක්රම තියෙනවා
------ Post added on May 30, 2025 at 7:26 PM



අවංකව කියහන් swimming, video එකකින් කියා දෙන්න පුලුවන්ද කියල.Thank you Bros
කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න??
තාම Subscribes 34 යාලුවොන්ට කියලා දාගත්තේ. ලංකාවේ swimming වලට ඒච්චර interest ඒකක් නෑ
ගිලිලා මැරැනාමතමා හිතෙන්නේ අනේ පීනන්න දැනගෙන හිටියනන් මැරෙන්නේ නෑනේ කියලා!!
------ Post added on May 30, 2025 at 10:43 PM
කරන්න ඔ්න Steps ටික කියලා දෙනවා, කරලා පෙන්නනවා. ඒ ටික කරගන්න පුලුවන්නන් ඒච්චරයි. practice කරන්න ඔ්නේ.අවංකව කියහන් swimming, video එකකින් කියා දෙන්න පුලුවන්ද කියල.
Youtube channel ඒකක් හැදුවා broඔන්ලයින්ද

ඇන්ටිලා සෙට් එකකුත් එනවලු පීනන්න ඉගෙන ගන්න.ගෙදර ඉඳන් නම් ඕන මගුලක්..

අවුලක් නෑ. අැන්ටිලා අනකල්ලා වයස අය ඒනවා swimming ඉගෙන ගන්න. වයස් බේදයක් නෑ!!ඇන්ටිලා සෙට් එකකුත් එනවලු පීනන්න ඉගෙන ගන්න.![]()

Workshop ekak mulin elakiri eke ayata free karanda api enawa igena ganna , thana kiyanda weekend ekeඅවුලක් නෑ. අැන්ටිලා අනකල්ලා වයස අය ඒනවා swimming ඉගෙන ගන්න. වයස් බේදයක් නෑ!!![]()
කරන්න ඔ්නේ bro. job ඒකත් ඒක්කතමා අමාරැ දැම්ම. channel 1 ගොඩ ගියොත් ඒ පැත්තටම කැප කරන්න පුලුවන්.Workshop ekak mulin elakiri eke ayata free karanda api enawa igena ganna , thana kiyanda weekend eke


මන් ඉන්නේ බියගම ඒ area ඒකෙන් පටන්ගත හැකි!! නුවරයන්නත් ඉන්නේ පොසොන් ඒකට කට්ටිය set වෙනවනන් workshop ඒකක් කරත හැකී
හැබැයි උඩරට සීමාව ඇතුලත විතරයි, එතනින් එහාට නම් යන්න බැහැ![]()

කෝ බං චැනල් එකේ විස්තර??කරන්න ඔ්නේ bro. job ඒකත් ඒක්කතමා අමාරැ දැම්ම. channel 1 ගොඩ ගියොත් ඒ පැත්තටම කැප කරන්න පුලුවන්.
කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න??
Bump
------ Post added on May 31, 2025 at 9:27 PM
කෝ සාහෝලා Support ඒකක් දෙන්න කැමති නැද්ද??
Support ඒකක් දුනුනොත් Physical ඉගෙන ගන්න ඔ්නේ අයට free workshop කරන්න පටන්ගත හැකීමන් ඉන්නේ බියගම ඒ area ඒකෙන් පටන්ගත හැකි!!
------ Post added on Jun 1, 2025 at 5:10 PM
නුවරයන්නත් ඉන්නේ පොසොන් ඒකට කට්ටිය set වෙනවනන් workshop ඒකක් කරත හැකී
------ Post added on Jun 1, 2025 at 5:11 PM