SWISS drama queen ව_මඩවනවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113

    ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට​

    පැහැර ගැනිමකට ලක්වු බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්න්තුවට අද (13) පැමිණ තිබෙනවා. ඒ සිව්වෙනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සදහායි.

    ඊයේ දිනයේදි මෙම නිලධාරිනියගේ නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදුකරමින් ප්‍රකාශ කලේ ඉදිරි ප්‍රකාශ ලබා ගැනිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හට ස්විට්සර්ල්නත තානාපති කාර්යාලයට පැමිණ එය සටහන් කර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

    එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදෙස් තානාපති සේවයට අයත් බැවින් එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

    මෙම නිලධාරිනියගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැදවන ලෙස ඊයේ අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඇයට පැනවු විදෙස් ගමන් තහනම ද දෙසැම්බර් 17 වෙනිදා දක්වා දිර්ඝ කරනු ලැබුවා.

    Neth
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    singaha wesiyek ganiya wela

    taukanna unp pons la natte idan nanawa

    jeppoy unp pons lay dekama ekay

    mata penna ba ranil anura

    අනුරයිය දින්නනම් මෙහෙම වෙන්නේ නෑ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..
     
    • Like
    Reactions: danzka
  • Dec 18, 2013
    535
    98
    28
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    රියල් CID ඉන් ඇක්ෂන්.... :yes:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    True.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    ekenma bro... balapan ithin boru kiyala nam galawillak na... ekama de waara gaanak ahanawa neda. pissu wage..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    :yes::yes::yes::yes:...

    kata hade podi wenaskama pawa balanwalu othana,,,
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    ඔව.. මිනීමැරුමක් කරපුහම ඇතුලට දාල ගොඩක් කල් ගියාට පස්සසේ අපහු නඩුව අහන්න ගන්නවා. අවුරුදු ගානකට නෝ ඩේට් කරලා වැරදිකාරයා එලියට දල තියනව අමතක වෙන්න. අය කොනක ඉදන් පටන්ගත්තාම සොරි තමයි...
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    drishyam film eka mathak vuna. patalenne nativenna boru tika kiyanna ona nisa dawasak argena boruwa attatama rehearsal krnawa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..

    :yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    Good point machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    කියන හැම දේම ලියාගන්නවා, දවස් ගාණක්, මාස ගාණක් එකම දේ... එක එක උත්තර දුන්නාම නොගැලපෙන තැන් ගැන ආයේ අහනවා, ආයේ අහනවා.... රිමාන්ඩ් කරල අහද්දී සියුම්ව වධ දෙනවා... බැරිමනම් දෙනවා... ආයේ... එක වසරේ දෙවැනි වරේ තුන් වන සතියේ බදාදා ගුරුතුමී ඇඳන් ආපු සාරියේ පාට මතකෙට එනවිදිහට.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    මේ මෝඩ, පිස්සු ගෑණි තමාගේම කට ඇතුලට පිස්තෝලයක් දාලා තමාටම තර්ජනය කරගත්තා කියන ජවනිකව තියෙන්නේ ඔය නාට්‍යයේ කීවෙනි කොටසේද ?? වැඩි ඈතක වෙන්න බෑ , පේන හැටියටනම් :rofl::rofl::rofl::rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ මෝඩ, පිස්සු ගෑණි තමාගේම කට ඇතුලට පිස්තෝලයක් දාලා තමාටම තර්ජනය කරගත්තා කියන ජවනිකව තියෙන්නේ ඔය නාට්‍යයේ කීවෙනි කොටසේද ?? වැඩි ඈතක වෙන්න බෑ , පේන හැටියටනම් :rofl::rofl::rofl::rofl:

    Rajitha CID genapu dawasata kiyayi, podak iwasala indapan. :rofl::rofl: