Swiss Embassy Drama

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මද්යස්තව ලිවීමට ගත් හොඳ උත්සාහයක්. තව ටිකක් පුරුදු වෙන්න ඕන හොඳේ.. :lol::lol:

    ටයිටල් එකම දැම්මේ "මගේ සතපහ" කියලා මම හිතන විදිහ ගැන කියන්න.ඒක බලලා මධ්‍යස්ථව ලියන්න මම ආයාසයක් දැරුවා කියලා ඔබ හිතනවානම් එය ඔබටම අයිති කරුනක්.මධ්‍යස්ථ කියලා දෙයක් නැ ප්‍රයෝගිකව කොහෙවත්. විශේෂයෙන් ජාතිය ආගම සිතිවිලි සමග. මම නොදැරු ආයාසයක් ඔයා මගේ ආටියක පාක්ෂිකත්වය සොයාන්න යෙදුවනම් අපරාදේ. ATP ටික අපරාදේ.

    ප.ලි
    කියව්වාට තුති.
    මධ්‍යස්ථබව හොයන්න කියවපු වෙලේ මොනාහරි ඔලුවට දාගත්තානම් ඇති.
    ස්තුතියි