බෝයිස්, ගෙදරට ස්විච්ස්, ප්ලග් පොයින්ට්ස්, මේන් ස්විච් ෆියුස් ආදිය ගන්න ඕන... මොනවාද හොද බ්‍රැන්ඩ්ස්? කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් ? ඇඩ්වයිසස් මොනවාද ? උදව්වක් දීපල්ල....🙏 (මොරටුව අවට හෝ කොලබ )