Switzerland වලට Fresh King Coconut Export කරන්න

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    good luck bro, anawashya ayata buyer wa expose karaganna yannepa
    eheth mage yaluwek inne, eya thama buyerta genihin denne eka nisa kohomath buyerwa expose wenne na :)
    mama samahara export company walata katha kalama, price eka kiyanna buyerge address ekath ahanawa ban, agent kenek inne kiwama, ehema ba kiyala buyerge details kiyannalu
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ඔය පැත්ත ගැන දන්නේ නම් නෑ මම. මම දන්න කෙනෙක් ඕක පටන් ගන්න ගිහින් තිබුනා. ඕකට ඕන certification එකක් තියෙනවලු(ෆ්‍රෙෂ් item යවන්න) ඒක ගන්න ලොකු ගානක් යනවලු. ඒම කරන්න ලොකු company එකක් ඇරෙන්න අමාරුයි ලු. ඔහොම එකක් කිව්වේ මට දවසක්. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. හොයල බලන්න. 😊
     
    Last edited:
    • Like
    Reactions: eyes