good luck bro, anawashya ayata buyer wa expose karaganna yannepa
Honert Well-known member Aug 21, 2017 1,447 642 113 Jan 4, 2022 #21 good luck bro, anawashya ayata buyer wa expose karaganna yannepa
eyes Well-known member Jul 25, 2020 496 606 93 Jan 4, 2022 #22 Honert said: good luck bro, anawashya ayata buyer wa expose karaganna yannepa Click to expand... eheth mage yaluwek inne, eya thama buyerta genihin denne eka nisa kohomath buyerwa expose wenne na mama samahara export company walata katha kalama, price eka kiyanna buyerge address ekath ahanawa ban, agent kenek inne kiwama, ehema ba kiyala buyerge details kiyannalu
Honert said: good luck bro, anawashya ayata buyer wa expose karaganna yannepa Click to expand... eheth mage yaluwek inne, eya thama buyerta genihin denne eka nisa kohomath buyerwa expose wenne na mama samahara export company walata katha kalama, price eka kiyanna buyerge address ekath ahanawa ban, agent kenek inne kiwama, ehema ba kiyala buyerge details kiyannalu
danne na Well-known member Apr 9, 2021 216 322 63 Sri Lanka Jan 4, 2022 #23 ඔය පැත්ත ගැන දන්නේ නම් නෑ මම. මම දන්න කෙනෙක් ඕක පටන් ගන්න ගිහින් තිබුනා. ඕකට ඕන certification එකක් තියෙනවලු(ෆ්රෙෂ් item යවන්න) ඒක ගන්න ලොකු ගානක් යනවලු. ඒම කරන්න ලොකු company එකක් ඇරෙන්න අමාරුයි ලු. ඔහොම එකක් කිව්වේ මට දවසක්. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. හොයල බලන්න. Last edited: Jan 4, 2022 Reactions: eyes
ඔය පැත්ත ගැන දන්නේ නම් නෑ මම. මම දන්න කෙනෙක් ඕක පටන් ගන්න ගිහින් තිබුනා. ඕකට ඕන certification එකක් තියෙනවලු(ෆ්රෙෂ් item යවන්න) ඒක ගන්න ලොකු ගානක් යනවලු. ඒම කරන්න ලොකු company එකක් ඇරෙන්න අමාරුයි ලු. ඔහොම එකක් කිව්වේ මට දවසක්. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. හොයල බලන්න.