sylvester මැටි පූසෙක්.....

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
sylvester මැටි පූසෙක්.....

:eek::eek: අද අපේ එළකිරි එකේ ඉන්න මැටි පූසෙකුගෙ ජන්ම දිනයලු ඉතිං...
කවුරුත් එහෙම කිව්වට නොදන්නව :confused::confused: ඇති හැබැයි කරන්නෙම මැටි වැඩම තමයි.....:frown::frown:
කාටත් නොකියා උපන්දිනේ හොරෙන්ම සමරන්නලු ලෑස්තිය... :yes::yes:
අපේ එළකිරි යහලු යෙහෙලියො ඉන්නකම් ඒවා කරන්න ලැබෙන්නෙ නෑ!:D:D:D:D:D
හැබැයි එකවත් මේ මැටි පූසාට තේරෙන්නෙ නෑලු ඉතිං......:rolleyes::rolleyes:


අද වගේ සුභ දවසක හිත රිදවලා හිස්අතින් යන්න හොදනැති නිසා
මෙච්චර දවසක් මං විතරක් පාවිච්චියට ගත්ත
සිල්වෙස්ටර් මැටි පූසා.....
sylvester13.gif


කියන මෙයාටම ආවේනික අනුවර්ත නාමය මම අද තෑග්ගක් විදියට (කාඩ් එකක් හැටියට :P) ඉතාම සතුටක් එළකිරි මිතුරන් සැවොම ඉදිරියේ බාරදෙනවා.....:lol::lol::lol::lol:
ඉතිරි හරිය ඉතිං අපේ එළකිරි යාලුවන්ට බාරයි..
;););):rofl::rofl:

මේ ඉතිං වෙන කවුරුවත් නෙමෙයි යාලුවනේ... :shocked::shocked: ඔයාලා හැමෝම දන්න...Dulanzz මලයා :cool::cool: ගැන තමයි මම මේ සියලු වර්ණනාවන් කලේ මුලින්ම..:sorry::sorry:
මොනව වුනත් කා එක්කත් සුහදව ඉන්න විහිලු තහලු දන්න අපේ මලයාට :love::love:
එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා!!!.....
gat-1.gif

කියලා එළකිරි පවුලෙ අපි හැමෝම සුභපතමු.....
:):):):):)

sylvester_and_tweety_.gif_320_320_256_9223372036854775000_0_1_0.gif


24jpgp.jpg


birthday.gif


birthdaycakecandlesjpg.jpg

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Suba Ma Suba Upandinayak Veeva Malli :D

    (ටුවිටිව අල්ලන්න ගිහින් වැඩිය ගුටි කන්න එපා. උපන්දිනේ දවසෙවත් ගුටි නොකා ඉන්න ලොල්)
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    සුභ උපන් දිනයක් වේවා

    ඒක නෙවෙයි මේ සෙක්ෂන් එකේ ත්‍රෙඩ් කස්ටිය බලනවා අඩුය් නෙ ඇයි මේකෙ දැම්මෙ ?
    ElaKiri Community > General > Introductions & Greetings!