sylvester මැටි පූසෙක්.....

අද අපේ එළකිරි එකේ ඉන්න මැටි පූසෙකුගෙ ජන්ම දිනයලු ඉතිං...
කවුරුත් එහෙම කිව්වට නොදන්නව
ඇති හැබැයි කරන්නෙම මැටි වැඩම තමයි.....

කාටත් නොකියා උපන්දිනේ හොරෙන්ම සමරන්නලු ලෑස්තිය...

අපේ එළකිරි යහලු යෙහෙලියො ඉන්නකම් ඒවා කරන්න ලැබෙන්නෙ නෑ!

හැබැයි එකවත් මේ මැටි පූසාට තේරෙන්නෙ නෑලු ඉතිං......

අද වගේ සුභ දවසක හිත රිදවලා හිස්අතින් යන්න හොදනැති නිසා
මෙච්චර දවසක් මං විතරක් පාවිච්චියට ගත්ත සිල්වෙස්ටර් මැටි පූසා.....
කියන මෙයාටම ආවේනික අනුවර්ත නාමය මම අද තෑග්ගක් විදියට (කාඩ් එකක් හැටියට
) ඉතාම සතුටක් එළකිරි මිතුරන් සැවොම ඉදිරියේ බාරදෙනවා.....

ඉතිරි හරිය ඉතිං අපේ එළකිරි යාලුවන්ට බාරයි..

මේ ඉතිං වෙන කවුරුවත් නෙමෙයි යාලුවනේ...
ඔයාලා හැමෝම දන්න...Dulanzz මලයා 
ගැන තමයි මම මේ සියලු වර්ණනාවන් කලේ මුලින්ම..

මොනව වුනත් කා එක්කත් සුහදව ඉන්න විහිලු තහලු දන්න අපේ මලයාට

එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා!!!.....
කියලා එළකිරි පවුලෙ අපි හැමෝම සුභපතමු.....

අද අපේ එළකිරි එකේ ඉන්න මැටි පූසෙකුගෙ ජන්ම දිනයලු ඉතිං...කවුරුත් එහෙම කිව්වට නොදන්නව