ඕක දිහා බලාගෙන කල්පනා කරපං උඹ කැමති ඕනෙ විදිහක සම්බන්ධයක් දකින්න පුලුවන් වෙයි![]()
ඔව් ඉතින් බලන විදිය අනුව ඕනම හෙයක් අතර සම්බන්දතා අනත්යක් උනත් හදන්න පුලුවන් තමයි.. ඒත් ත්‍රෙඩ් එක දාපු එකා අදහස් කරපු සමන්දයන් දැනගන්න එපෑ..

ඕක දිහා බලාගෙන කල්පනා කරපං උඹ කැමති ඕනෙ විදිහක සම්බන්ධයක් දකින්න පුලුවන් වෙයි![]()

![]()
සින්හලු එක පවුල් කනවට වඩා දිගටම අනාත වෙලා ඉන්න එක උන්ට හොදයි..
ඔව් ඉතින් බලන විදිය අනුව ඕනම හෙයක් අතර සම්බන්දතා අනත්යක් උනත් හදන්න පුලුවන් තමයි.. ඒත් ත්‍රෙඩ් එක දාපු එකා අදහස් කරපු සමන්දයන් දැනගන්න එපෑ..![]()

ඇය් බන් එහෙම කියන්නෙ... සින්හලු හොද නැද්ද ? උබ සින්හල නෙවිද ?

මමත් සින්හල තමා...
එහෙනම් ඔය අනාත වෙන කෙල්ලක් අපිට කසාද බදින්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයල බලපන්...
පුලුවන් උනොත් මාත් බදිනව
හැබැයි ඉතින් ඒකට කොන කාපා ගන්න වෙයි,,,![]()
තම්බින්ට වඩා සින්හලු හොදය් බන් පිරිසිදුය්... හොදට ජීවත් වෙනව... කොනක පාල කෙනෙක් නම් වෙන්න බැරියෝ 




අපිට කවදාවත් කවුරුත් අදහස් කරන දෙයක් ඒ විදිහටම දැනගන්න පුලුවන් වෙයිද බං ?![]()
අප්පා... දැන්නෙ මීටර් උනේ...තම්බින්ට වඩා සින්හලු හොදය් බන් පිරිසිදුය්... හොදට ජීවත් වෙනව... කොනක පාල කෙනෙක් නම් වෙන්න බැරියෝ
![]()

ඒ විදියටම දැනගන්න බෑ...
උබ රතු කියල පාටයි , මම රතු කියල කියන පාටයි එකමනෙ.. අපි ඒ ගැන සම්මුතියක් ඇති කරගෙන තියනව...
අන්න ඒ හදාගත්ත සම්මුති වලට සාපේක්ශව උබ අදහස් කරන්නෙ මොකක්ද කියල මට දැනගන්න පුලුවන්



ඉතිං උඹ රතු කියන එක මට ඇත්තටම පේන්නෙ නිල් වගේ නං
මට ඇත්තටම අහස පේන්නෙ උඹට රතු පේනව වගේ ඒත් මාත් පුරුදු වෙලා තියෙන්නෙ නිල් කියන්න නං
එහෙමවත් දැනගන්න බෑනෙ බං![]()
ඒත් උබ අහස දැක්ක කියල කියනකොට මම දන්නව උබ කියන්නෙ මම දකින නිල් ගැන කියල.. ඒ කියන්නෙ උබ කියල තියෙන්නෙ මොකක් ගැනද කියල මම දනන්ව..
අපි දෙන්න අතර සන්නිවේදනවට ඒක කවදාවත් ගැටලුවක් වෙන්නෙ නෑ...
දෙන්නගෙ තියෙන්නෙ ලෝක දෙකක්
ඉතිං කවදාවත් මං කියන දේකිං 100%ක් මගෙ අදහසවත් උඹ කියන දේකිං 100%ක් උඹ අදහස් කරන දේවත් අපි දෙන්නට දැනගන්න බෑනෙ
දෙන්නම දෙන්න අදහස් කරන්න අැත්තෙ මේක වෙන්න ඇති කියල හිතාගෙන උඹ A අදහස් කරගෙන කිව්ව B මම C විදිහට තේරුම් අරං උඹ D කිව්ව කියල හිතාගෙන ඉන්නව 
ඔය තියෙන්නෙ ඒක තමා යකෝ කියන්නෙබලපං උඹ කලිංම ඕක කිව්ව නං මෙච්චර වටයක් ගහන්න ඕන්නෑනෙ
![]()
ඒත් උඹයි මායි කවදාවත් නිල් වත් රතු වත් අහසවත් තේරුම් ගන්නෙ එකම විදිහකට නෙමේනෙදෙන්නගෙ තියෙන්නෙ ලෝක දෙකක්
ඉතිං කවදාවත් මං කියන දේකිං 100%ක් මගෙ අදහසවත් උඹ කියන දේකිං 100%ක් උඹ අදහස් කරන දේවත් අපි දෙන්නට දැනගන්න බෑනෙ
දෙන්නම දෙන්න අදහස් කරන්න අැත්තෙ මේක වෙන්න ඇති කියල හිතාගෙන උඹ A අදහස් කරගෙන කිව්ව B මම C විදිහට තේරුම් අරං උඹ D කිව්ව කියල හිතාගෙන ඉන්නව
![]()
ඔව් ඉතින් 100% බෑ තමයි..
ඒත් යම්තාක් දුරට පුලුවන්,,,,උබ කියන විදියට A වෙලාB ,C,D වෙන්නෙ නෑ...අදහස සම්පූර්නයෙන් වෙනස් වෙන්නෙ නෑ...
ඉතිං එහෙමවත් කියන්න බෑනෙ 
අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ නෑ කියල කියන්න උඹ මං අදහස් කරපු දේ ඒ විදිහෙන්ම දැනගන්න එපැයි බංඉතිං එහෙමවත් කියන්න බෑනෙ
![]()