Sysco Labs vs WSO2?

පහල දාල තියෙන factors එ&#348

  • Sysco Labs

    Votes: 90 58.1%
  • WSO2

    Votes: 65 41.9%

  • Total voters
    155

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Dan Sysco labs fresh graduate se salary danna kenek innawada?

    මේ thread එක දාපු දවස් වල මට දෙකේම offers set උනා.
    මම WSO2 ගියේ.
    ඒත් දැන්නම් ඒ decision එක ගැන පසු තැවෙනවා.
    අපරාදෙ Sysco යන්න තිබ්බෙ
    😢😢😢
    Matath dekema offers set wela wso2 giye..thama loku kalayak na join wela nm..matath kiynko reason eka mokda kiyla🥲?
    ------ Post added on Feb 3, 2022 at 10:40 PM