System දැම්මෙ කවද්ද කියල හොයාගන්ඩ..
systeminfo | find/i "install date"
කියල Command Prompt එකේ ටයිප් කරල බලන්ඩ
systeminfo | find/i "install date"
කියල Command Prompt එකේ ටයිප් කරල බලන්ඩ
Original Install Date : 10/25/2005
![]()
ඕක ෆෝමැට් කරල ආයෙ අලුතෙන් වින්ඩෝස් 8.1 දාපිය. සෑහෙන වෙනසක් තියෙයි. ඔච්චර කල් තියන් ඉන්ඩ එපා බං...

මගේ පෙන්වන්නේ නෑ නේ......![]()
