System Administration

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kesel gahata wage salakala kos / del pol apple papol okkoma balaporottuwena job ekak

    සහතික ඇත්ත..
    මම 2010 විතර සෝන් එකේ ඇඩ්මින් ජොබ් එකක් කරා,
    කම්පියුටර් වලට අමතරව සීසීටීවී, ඇටෙන්ඩන්ස් සිස්ටම්, බයෝමෙට්‍රික් සිකියුරිටි සිස්ටම්
    මේ වගේ එකේ මෙකී නොකී හැමදෙයක්ම බලන්න වෙනවා..
    සිස් ඇඩ්මින් උනාට ෆොටෝකොපි එකේ කොලයක් හිර උනත් අයින් කරන්න ඕන මම,
    ඊට අමතරව නොකරපු දෙයක් නැහැ ඉතිං, හැබැයි කරපු ජොබ් එක සතුටින් කරා
    මොකද ලොක්කෝ හොද නිසා, ඊට පස්සෙ ඉගෙනගෙන ෆීල්ඩ් එක මාරු කරා,
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    සහතික ඇත්ත..
    මම 2010 විතර සෝන් එකේ ඇඩ්මින් ජොබ් එකක් කරා,
    කම්පියුටර් වලට අමතරව සීසීටීවී, ඇටෙන්ඩන්ස් සිස්ටම්, බයෝමෙට්‍රික් සිකියුරිටි සිස්ටම්
    මේ වගේ එකේ මෙකී නොකී හැමදෙයක්ම බලන්න වෙනවා..
    සිස් ඇඩ්මින් උනාට ෆොටෝකොපි එකේ කොලයක් හිර උනත් අයින් කරන්න ඕන මම,
    ඊට අමතරව නොකරපු දෙයක් නැහැ ඉතිං, හැබැයි කරපු ජොබ් එක සතුටින් කරා
    මොකද ලොක්කෝ හොද නිසා, ඊට පස්සෙ ඉගෙනගෙන ෆීල්ඩ් එක මාරු කරා,

    Dan mokdda field eka bro? :)