System files මෙච්චර තියෙනවද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    System files මෙච්චර තියෙනවද

    අම්ම මට M10 එක තියාගන්ඩම දුන්න

    දැං ෆෝන් එකේ මෙමරි එක විතරක් තියෙනව 16GB. මෙමරි චිප් එක දාන්නෙ නැතුව

    මේකත් පුල් වේගෙන එනව කියහල්ලකො

    සිස්ටම් ෆයිල්ස් තමා වැඩි.. මම බැලුව

    හිටහල්ල ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නං
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පඩි ගත්තම අම්මට ඇඳුමක් අරන් දීපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    පඩි ගත්තම අම්මට ඇඳුමක් අරන් දීපන්

    ඇයි බං 4GB නං 2GB systme files

    8GB නං 4GB විතර ඒත් සිස්ටම් එකට

    16GB නං 8GB :angry:

    app අප්ඩේ වෙන හින්දද බං