System files මෙච්චර තියෙනවද
අම්ම මට M10 එක තියාගන්ඩම දුන්න
දැං ෆෝන් එකේ මෙමරි එක විතරක් තියෙනව 16GB. මෙමරි චිප් එක දාන්නෙ නැතුව
මේකත් පුල් වේගෙන එනව කියහල්ලකො
සිස්ටම් ෆයිල්ස් තමා වැඩි.. මම බැලුව
හිටහල්ල ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නං
අම්ම මට M10 එක තියාගන්ඩම දුන්න
දැං ෆෝන් එකේ මෙමරි එක විතරක් තියෙනව 16GB. මෙමරි චිප් එක දාන්නෙ නැතුව
මේකත් පුල් වේගෙන එනව කියහල්ලකො
සිස්ටම් ෆයිල්ස් තමා වැඩි.. මම බැලුව
හිටහල්ල ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නං