System Operatorජොබ් එකට පඩි කියක් දෙයිද?

chootid

Member
Jun 4, 2013
178
84
0
System Operatorජොබ් එකට පඩි කියක් දෙයිද?

පොඩ්ඩක් මට මේ අයි ටී කරන අයගෙන් උදව්වක් ඕනි.මට NDB බැංකුවේ සිස්ටම් ඔපෙරටර් වේකන්සියකට ඉන්ටව් ආවා...මෙයාලා බලන්නේ අයි ටී ඩිප්ලෝමාවක් සහ අවුරුදු තුනක එක්ස්පීරියන්ස්..මට ඒ දේවල් තියෙයි..CCNAත් පාස්..මට මේ ජොබ් එක සෙට් උනොත් කීයක් විතර පඩි දෙයිද මචං..පොඩ්ඩක් සබ්ජෙක්ට් එක දන්න අය කියනවද?
 

Gam Batta

Member
Apr 21, 2013
11
0
0
machan padi balanne epa bank ekakne.aggreement eka balapan.mkda contract basis the danne nane.sure nam ganin mokda loan medical covers ehema maru
 

chootid

Member
Jun 4, 2013
178
84
0
machan padi balanne epa bank ekakne.aggreement eka balapan.mkda contract basis the danne nane.sure nam ganin mokda loan medical covers ehema maru


මචං මේක කන්ට්‍රැක්ට් නම් නෙවෙයි...කීයක් දෙයිද කියල අයිඩියා එකක් නැද්ද
 

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Ado...
    Bank num pala...
    Salary nemai yako... wena anith magul aewa waling patta alilak alal na puluwan.
    OT, 4% Loan, Special FD rates, Bones, Medical, Offers
    Oya wage patta togayak ham ba wenawa. Onema bank 1a ka IT unata salary gewanawa wadi.

    40k - 60k wage set wai. Ube agrement 1y dala dai.
    OT aekka 90 k witara alath haki.
    age over 23 num goduk un ganey nehe bun.