System unit eka on krpu gaman off wenawa

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,699
    12,102
    113
    🤍
    machan monawada diagnose krnn one ?

    mage neme man adurana kenkge :P

    mata lap thiyana handa man danne na


    Digatama Restart wewei tiyanawa ( on wenawa , off wenawa )
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    mage neme man adurana kenkge :P
    එහෙනම් ඒ කෙනාට computer repair ගැන දන්න කෙනෙක්ට / shop එකකට දෙන්න කියන්න.
    මුඛ පරම්පරාවෙන් ඕක diagnose කරලා ගොඩදාගන්න අමාරුවෙයි 🤷‍♂️
     
    • Like
    Reactions: Psiko

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1. Ram ගලවලා පිහිදලා ගහලා බලපන්
    2. Fan එක ගලවලා Thermal Paste දාලා බලපන්.
    3. ෂොප් එකකට අරන් ගිහින් ඔක්කොම චෙක් කරගනින්. අනිත්වා ගෙදර ඉඳන් චෙක් කරන්න අමාරුයිනේ
     
    • Love
    Reactions: Psiko