T-Shirt for God!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේක හොඳට බලපන්කො.

    10986884_10205853238266423_4162998206791315236_n.jpg



    ගොඩක් දුක හිතුනා බන් මූ ඇඳන් ඉන්න T-Shirt එක දැක්කම. අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි මූට T-Shirt 2,3ක් අරන් දෙමුද? කට්ටිය මොකද කියන්නේ? Joke එකට නෙමෙයි මචන්. මූට යවන්නේ කොහොමද?
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ara samahara minussu innawane kochchra salli thibbath hodata adala piliwelata inna pinak nathi minissu muuth ee wage ekek thama...:sorry::sorry::sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,630
    17,722
    113
    Auckland
    අමු සක්කිලියෙක් මූ. ඇදුමක්වත් හෝදන්නෙ නෑ. පට්ටම ගදයෙක්. නැත්තන් මූ වර්ජින් කෙනෙක් වෙලා ඉන්නෙ නෑනෙ හතලිහත් වෙලා :lol:

    so pathetic
    :(
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හරි යන්නෙ නෑ මචන්. දෙයියො shopping යන්නෙ ebay එකේලු.
    පොරට ඕන ලොකු size ඒකෙ විතරලු තියෙන්නෙ.
    :yes:


    stylish-funny-dog.jpg
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපිට ඇදුම් අරං දෙන්න තරං ඕකට සල්ලි තියෙනවා..
    ප්‍රශ්නේ තියෙන්නේ ඇදුම් වලවත් සල්ලි වලවත් නෙමෙයි බං..

    :yes::yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,676
    11,517
    113
    34
    Crynet Solutions
    වෙන වැඩක් කියපං බන්..
    දැන් ඕකට සල්ලි නැතුවද.. සමහර මාස වල ලක්ෂෙත් පන්නනව..
    අසරණ මනුස්සයො කොච්චර ඉන්නවද බං හොයල දීපං කො ඇදුම්..

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,046
    6,773
    113
    ගග අද්දර
    ඕකට කමිසයක් නෙමෙයි ගෑනියෙක් හොයල දියල්ල. මන් කිව්වෙ පවුල් කන්න නෙමෙයි රෙදි හොදන්න.