T-Shirt for God!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,275
    41,003
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    perks of being a GOD; he doesn't care what others may think of his cloths/appearance :yes: simply a GOD is high above us mortals..just worship for who he is..
    GREEK_GODS_AND_GODDESSES.jpg


    see my point?

    Anna, thota witarai mawa terune. :yes:
     

    menna

    Banned
    Mar 30, 2015
    39
    0
    0
    මේක හොඳට බලපන්කො.

    10986884_10205853238266423_4162998206791315236_n.jpg



    ගොඩක් දුක හිතුනා බන් මූ ඇඳන් ඉන්න T-Shirt එක දැක්කම. අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි මූට T-Shirt 2,3ක් අරන් දෙමුද? කට්ටිය මොකද කියන්නේ? Joke එකට නෙමෙයි මචන්. මූට යවන්නේ කොහොමද?

    මූ උබට ටී ෂර්ට් අරන් දෙයි.... හාහහා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් එනෙනේ ඩුබායි රටේ ඉඳන්
    සල්ලි හොඳට හම්බ කරන්
    හම්බ කරපු සල්ලි මා ළඟයි...........// :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දෙවියො ඉන්නෙ අපිට වඩා ගොඩක් ඉහල මානසිකත්වයක. උන් වහන්සේ අපි වගේ අදුම් ගන හිතල වද වෙන්නෙ නැහැ.