හොඳ සයිට් නැද්ද daraz ජරාව නැතුව. ගාන ප්‍රශ්නයක් නෑ හොඳ කොලිටි tshirts වෙන්න ඕන.
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Dec 8, 2020 #1 හොඳ සයිට් නැද්ද daraz ජරාව නැතුව. ගාන ප්‍රශ්නයක් නෑ හොඳ කොලිටි tshirts වෙන්න ඕන.
S sathmal Well-known member Jun 30, 2012 1,187 945 113 Dec 8, 2020 #2 https://www.facebook.com/Textilemartlk-323826904956824/
SDR2000 Well-known member Nov 25, 2015 1,830 1,444 113 ගෙදර Dec 8, 2020 #3 https://tshirtrepublic.lk/ Reactions: Identity
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Dec 8, 2020 #5 niyomax said: BearAppeal Click to expand... මුන්ගෙ හෙන බෝරිං බන් තනි පාට විතරමයි. ඉරි ඉරි ඒව ඇයි බැරි මුංට? අනික ඉස්සර වගේ tshirt quality නෑ. low quality fabric එකක් එක්ක එන්නේ.
niyomax said: BearAppeal Click to expand... මුන්ගෙ හෙන බෝරිං බන් තනි පාට විතරමයි. ඉරි ඉරි ඒව ඇයි බැරි මුංට? අනික ඉස්සර වගේ tshirt quality නෑ. low quality fabric එකක් එක්ක එන්නේ.
TNHM Well-known member Jan 3, 2017 5,343 15,549 113 Dec 8, 2020 #6 niyomax said: BearAppeal Click to expand... මන් ආසම තැන. තනි පාටවල් තියෙන්නේ මුන්ගේ ගොඩක්ම. quality එක හොදයි
niyomax said: BearAppeal Click to expand... මන් ආසම තැන. තනි පාටවල් තියෙන්නේ මුන්ගේ ගොඩක්ම. quality එක හොදයි
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Dec 8, 2020 #7 TNHM said: මන් ආසම තැන. තනි පාටවල් තියෙන්නේ මුන්ගේ ගොඩක්ම. quality එක හොදයි Click to expand... මුන් පටන්ගත්ත කාලෙ fabric එක පට්ට මම අවුරුදද්ක් විතර ඇන්න දැන් එන premium එකත් අවුල් බන්. උබ දන්නැද්ද අත් ඇති සහ නැති හුඩීස් ගන්න ෂුවර් තැනක් මුන් වගේ.
TNHM said: මන් ආසම තැන. තනි පාටවල් තියෙන්නේ මුන්ගේ ගොඩක්ම. quality එක හොදයි Click to expand... මුන් පටන්ගත්ත කාලෙ fabric එක පට්ට මම අවුරුදද්ක් විතර ඇන්න දැන් එන premium එකත් අවුල් බන්. උබ දන්නැද්ද අත් ඇති සහ නැති හුඩීස් ගන්න ෂුවර් තැනක් මුන් වගේ.