Polo T Shirt වාසියක් !!!

JanithLK

Well-known member
  • Sep 18, 2025
    274
    259
    63
    අඩුවට හොඳ polo ටිකක් සෙට් උනා.

    1776704951630.jpeg
    1776705134031.jpeg
    1776704992929.jpeg

    මේක මේ කිසිම Brand promoting or marketing නෙමේ මාත් FB එකේ දැකල Purchase කරේ casual wear කරන්න පට්ට. quality එකෙත් අවුලක් නෑ ගාන පට්ටම අඩුයි. chino එකක් ගහල sneakers දෙකක් වගේ දාල style කරන්නත් පට්ට .

    එයාලගෙ website එක-
    https://tshirtrepublic.lk
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    මමත් ගත්තා. ගැටලුවක් නෑ. මට ඕනි ඔන්න ඔය ගානටවත් ඝනකම රෙද්දක් තියෙන T shirts. Nolimit එකෙන් MBRK ගත්තා. දෙපාර හෝදද්දි රෙද්ද ඇකිලිලා බොකම වෙලා ගියා. DEEDAT එකනම් ටික දවසක් ඇන්දා ෆේඩ් වෙනවා. මම ඕකුන්ගෙන්ම ඒ මීට අවුරුදු 5කට වගේ කලින් ගත්‍තා lacoste. කොපියක් වෙන්න ඕනි. උඹලා කිව්වට විශ්වාස කරපන් මන් ගාව තාම තියේ ගෙදරට අඳින්නෙ දැන්නම්. මම අවුරුදු ගානක් ඇන්දා රතු පාට එකක්. කලර් ෆේඩ් එහෙම මොකුත් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371

    ඔව් බන් මේ ඝනකමට උඩින් හොයාගන්න බෑ polo.
     
    • Like
    Reactions: JanithLK

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මටත් ඔතන විතරයි තාම Tshirts වලටනම් සෙට් වෙන තැනකට හම්බුනේ. විශේෂයෙන්ම ඝනකම නිසා. තුනී Tshirts ඇන්දාම බඩ පපුව එහෙම නෙරලා පේනවා වැඩි අනික මගේ ඇඟේ උස මහතට සෙට් වෙන්නේ ඔතන විතරයි වෙන තැන් වලින් ගත්තාම උස අඩු එකක් ගත්තොත් ඇඟට හිර වෙනවා ඇඟට හරියන එකක් ගත්තොත් උස වැඩි වෙනවා.ඔතන මීඩියම් එක ගත්තාම උසත් හරි මහතත් හරි.

    ඒත් ඉතින් ඔය රෙද්දේ අර බූල් බූල් වගේ උඩට මතු වෙනව එක. පයින් කොහෙ හරි ගිහින් ආවම පාරේ තියෙන ඩස්ට් එක ඔක්කොම Tshirt එකට ඇලිලා තියෙන එකනම් තියෙනවා. ඒකට අර ඇඳුම් වල බූල් අයින් කරන ගැජට් එකක් ගත්තාම හරි
     
    ඔව් මේකෙ measurements මරු. පොඩ්ඩක් ඇඟ සයිස් එක තියෙන උන්ට තමයි සෙට් වෙන්නෙ මම හිතන්නෙ. අත් දෙක තව පොඩ්ඩක් කොට උනා නන් පර්ෆෙක්ට්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,063
    13,706
    113
    පෘථිවිය
    අඩුවට හොඳ polo ටිකක් සෙට් උනා.

    View attachment 264998 View attachment 265000View attachment 264999

    මේක මේ කිසිම Brand promoting or marketing නෙමේ මාත් FB එකේ දැකල Purchase කරේ casual wear කරන්න පට්ට. quality එකෙත් අවුලක් නෑ ගාන පට්ටම අඩුයි. chino එකක් ගහල sneakers දෙකක් වගේ දාල style කරන්නත් පට්ට .

    එයාලගෙ website එක-
    https://tshirtrepublic.lk
    POLO - T-Shirt කියන්නේ Round Neck තියෙන ඒවා නෙමේ .
    මුලින් එක දැනගන්න සහෝ
    බිස්නස් කරනකොට හැම දෙයක්ම දැනගන්න
    අරෙහෙ දැක්ක මෙහෙ දැක්ක කියල මෙතැන සේල්ස් මාකටිං කරන එක කැතයි

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,628
    113
    Abecombie & Fitch, Polo Ralph Lauren, La Coste

    Original ඇඳපු අයට නම් මේක 3/10 වගේ rating එකක් දෙන්න පුළුවන්.

    උඩ brand වල අව්ල තමයි Cotton % වැඩි හින්දා, අවුරුදු ගානක් යනකොට හිල් හැදෙනවා. පාට නම් වෙනස් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Yeezus