T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

    පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත් තරුණයන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. එලෙස මියගොස් තිබෙන එක් අයෙක් හැටන් කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචිව සිටි මහේන්ද්‍රන් සුරේන්ද්‍රන් තරුණයායි. අසල්වැසි නිවසකට ගොස් රූපවාහිනියෙන් තරගය නරඹා තිබෙන ඔහු යළි සිය නිවසට පැමිණ මවට සහ සහෝදරියට නිවසෙන් පිටව යන ලෙස බලකර තිබෙනවා. ගෙළ වැළලාගෙන ඔහු මියගොස් තිබෙන්නේ ඉන් අනතුරුවයි. හදිසි මරණ පරීක්ෂණය අද උදෑසන සිදුකෙරුණා. පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
    මේ අතර පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත්ව මියගිය අනෙක් තරුණයා පාදුක්ක ප‍්‍රදේශයේ පදිංචි 17 වන වියේ පසු වූවෙක්. ගාලූමුවදොර පිටියට ගොස් තරගය නරඹා ආපසු නිවසට පැමිණ රාත‍්‍රි ආහාරය ද ගෙන ඔහු නින්දට ගොස් තිබෙනවා. උදෑසන වන විට ඔහු නිවස ඉදිරිපිට අඹ ගසක ගෙළ වැළලාගෙන සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.


    :(
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ලංකාව මෝඩයන්ගේ රටක් බවට පත් වෙනවා වගේ.මේවා කලින් වාර්තා වුනේ නෑ.එක්කෙනෙක් දෙමල හැටන්. වතු දෙමල අය හම්බ හැත්තට වඩා හොඳයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෝඩ යක්කු උන්ට පැරදුනත් එකයි දින්නත් එකයි සල්ලි එනවා කොහොම හරි මැරෙන එකාටයි පාඩු .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    aruntanam ganakwath nathuwa athi unge ganuth ekka arthal eke innawa athi mahela malinga champions league yanna badu pack karnawa athi .... api wage modayo ka gahanawa...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    sad.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(

    එහෙනම් උඹටත් කඹයක් එවන්නද :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ow ban ... after 16 overs 89/5 ta thibbe WI ... ethanin passe thamai gema giye :sorry:

    ඔය විකට් එකේ ස්පින් වලට සෙල්ලන් කරන්න අමාරුයි.. රංගන හේරත් ගන්න තිබුන ටීම් ඒකට..
    මාලිංග
    2.gif
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(

    :( matath kar kiyaa ganna baruwa inne. pissu wage ban :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :( matath kar kiyaa ganna baruwa inne. pissu wage dan :baffled:

    මචන් සියලුදේ අනිත්‍යයි.. අපි මේක ගැන කතා කරන එක නවත්තමු.. හිතහදාගන්න යන කාලය දික්ගැස්සෙන එක විතරයි වෙන්නෙ ටයිප් කරන අකුරක් ගානෙ පපුව රිදෙනවා ඉතිං මොනා කරන්න ද අපි..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පොරවන රෙද්ද තියනව බං.. හෙට news බලහන් :( තාම නිකන් පොල්ලෙන් ගහල වගේ බං :(
    හෙට නිව්ස් :baffled:

    ඊයේ දවහවලේදි වයිරස් හිවලා හෙවත් ගනේමුල්ලේ අනාතයා නැමැති තරුණයා තමා විසින්ම තමාගේ පස්චාත්බාගය පොලේ ගසා ගැනීමින් මියගොස් ඇත :shocked:. මිය යාමට හේතුව 20-20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම බව වාර්තා වන අතර :( තරඟයට පෙර හෙන පොර ටෝක් දීම නිසා ඇති ඌ විලි ලැජ්ජා සංතෝසය නිසා මෙය සිදුවී ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.:baffled: