T20 පැරදිලා. 2ක් දිවිනහගෙන
පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත් තරුණයන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. එලෙස මියගොස් තිබෙන එක් අයෙක් හැටන් කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි මහේන්ද්‍රන් සුරේන්ද්‍රන් තරුණයායි. අසල්වැසි නිවසකට ගොස් රූපවාහිනියෙන් තරගය නරඹා තිබෙන ඔහු යළි සිය නිවසට පැමිණ මවට සහ සහෝදරියට නිවසෙන් පිටව යන ලෙස බලකර තිබෙනවා. ගෙළ වැළලාගෙන ඔහු මියගොස් තිබෙන්නේ ඉන් අනතුරුවයි. හදිසි මරණ පරීක්ෂණය අද උදෑසන සිදුකෙරුණා. පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
මේ අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත්ව මියගිය අනෙක් තරුණයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 17 වන වියේ පසු වූවෙක්. ගාලූමුවදොර පිටියට ගොස් තරගය නරඹා ආපසු නිවසට පැමිණ රාත්‍රි ආහාරය ද ගෙන ඔහු නින්දට ගොස් තිබෙනවා. උදෑසන වන විට ඔහු නිවස ඉදිරිපිට අඹ ගසක ගෙළ වැළලාගෙන සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

. මිය යාමට හේතුව 20-20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම බව වාර්තා වන අතර