T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තෙ බුවෙකුට ඔට්ටුවක් දාල පිහියෙන් ඇනල.. ඌ ඉස්පිරිතාලෙලු
    :(
    පට්ට සින් ඒක තමයි ලොල්
    මමත් අපේ ඔෆිස් එකේ සුද්දියෝ දෙන්නට කිව්වා බලපන් ලංකාවේ උන් ගෙ වැඩ කියල
    එකියක් මේල් එකක් දාල කින්ඩි කරලා
    හෙට වැඩට ගිහින් ඉවරයි
    එකියගේ අක්ක කෙනෙක් ජැමෙයික වල එකෙක්ලු බදලත් ඉන්නෙ :(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    T20 හින්ද 4 දෙනෙක් මැරිල . :(

    * ගෙලවැලලාගෙන 2 යි.
    *SL vs Pak Match එක අපි දින්නපු සතුටට 1 යි
    *Final පැරදිලා හාට් ඇටෑක් හැදිල 1 යි:sorry:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(

    ow ban mata wedata yannath bahe hema ekama loser loser kiyanawa :growl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.............
    කියලා මම නං හැදුනා මේ පාර..............
    කුලයා නෙළුවෙ නැත්තං හෙළුවෙං වන වන තමා ඉන්න වෙනනේ............
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පට්ට සින් ඒක තමයි ලොල්
    මමත් අපේ ඔෆිස් එකේ සුද්දියෝ දෙන්නට කිව්වා බලපන් ලංකාවේ උන් ගෙ වැඩ කියල
    එකියක් මේල් එකක් දාල කින්ඩි කරලා
    හෙට වැඩට ගිහින් ඉවරයි
    එකියගේ අක්ක කෙනෙක් ජැමෙයික වල එකෙක්ලු බදලත් ඉන්නෙ :(:(

    :sorry::sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ow ban mata wedata yannath bahe hema ekama loser loser kiyanawa :growl:
    එන නවසීලත්ත ටුවර් ඕෆ් sl එකක් වත් බලන්නේ නෑ මම.. කොටින්ම කිව්වොත් ආයෙ ක්‍රිකට් එපා.. අපේ උන් පොඩි හරි කප් එකක් ගහනකන්.. ඇයි යකෝ තව ටිකෙන් හිතේ අමාරුවට පපුව හිටිනවා බං :no::no: අර කරන්ට් බඩුවක් ඕෆ් කරල එකපාරටම ආපහු කරන්ට් ආපුවාම ඔන් වෙන්නෙ.. අන්න ඒ වගේ උනා නින්දෙන් වගේ මතකයි.. මම හිතුව මලා තමා කියල :no::no: මල පැන්න මල පැනිල්ලට කැරකෙනවා වගේ උනා බං

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.............
    කියලා මම නං හැදුනා මේ පාර..............
    කුලයා නෙළුවෙ නැත්තං හෙළුවෙං වන වන තමා ඉන්න වෙනනේ............

    කුලය අවුට් උන ගමන් ඕෆ් කරල දැම්ම බං.. තව ටිකෙන් ටෙලිවිසොන් එක අවසන් ගමන් යනවා :no: