පට්ට සින් ඒක තමයි ලොල්අපේ පැත්තෙ බුවෙකුට ඔට්ටුවක් දාල පිහියෙන් ඇනල.. ඌ ඉස්පිරිතාලෙලු
![]()
මමත් අපේ ඔෆිස් එකේ සුද්දියෝ දෙන්නට කිව්වා බලපන් ලංකාවේ උන් ගෙ වැඩ කියල
එකියක් මේල් එකක් දාල කින්ඩි කරලා
හෙට වැඩට ගිහින් ඉවරයි
එකියගේ අක්ක කෙනෙක් ජැමෙයික වල එකෙක්ලු බදලත් ඉන්නෙ



