T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අද හැන්දෑවේ මෙල්බර්න් වලට වහී කියලා තමයි (95% චාන්ස්) කියන්නේ.

    ඒ මදිවට අතිරේක දවස වෙන හෙට හවස තුනටත් වහින්න 75% ක චාන්ස් එකක් තියනවා.

    මේ දවස් දෙකම දිය වෙලා ගියොත් ටීම් දෙකම සම ජයග්‍රාහකයන් වෙනවා.

    වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්නේ වෙන මොනවා කරන්නද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    වැස්සත් කප් එක උස්සනවනෙ බං නාහෙන් අඩන්නැතුව ඉඳපම්
    කප් එක නම් කවුරු ඉස්සුවත් කමක් නැහැ.

    හොඳ මැච් එකක් බල බලා ඩ්‍රින්ක් එකක් දාන්න තියන චාන්ස් එක නැති වෙනවනේ!
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    කප් එක නම් කවුරු ඉස්සුවත් කමක් නැහැ.

    හොඳ මැච් එකක් බල බලා ඩ්‍රින්ක් එකක් දාන්න තියන චාන්ස් එක නැති වෙනවනේ!
    එහෙනම් ඉන්දියාව සුද්දොන්ගෙන් කාපු මැච් එකේ හයිලයිට්ස් බලපම්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙනම් ඉන්දියාව සුද්දොන්ගෙන් කාපු මැච් එකේ හයිලයිට්ස් බලපම්
    හයිලයිට්ස් නෙමෙයි ඒකෙ සම්පූර්න මැච් එක බලපන් 😂
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඇයි ICC උන්ට බැරි වෙන ග්‍රවුන්ඩ් එකක් දෙන්න ෆයිනල් එකට perth ground ekath melbourne එක වගේමනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි ICC උන්ට බැරි වෙන ග්‍රවුන්ඩ් එකක් දෙන්න ෆයිනල් එකට perth ground ekath melbourne එක වගේමනේ
    Kalin plan karanava mchn. Masa ganakata kalin. Tv/advertising/hotels/plane tickets. Game cricket vage ground maru karanna ba 😂😂
     
    • Haha
    Reactions: Tikiril

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Kalin plan karanava mchn. Masa ganakata kalin. Tv/advertising/hotels/plane tickets. Game cricket vage ground maru karanna ba 😂😂
    ඉතින් බන් world cup එක පටන් ගන්න කොටත් වහිනවනේ මැච් කියක් නම් නැති උනාද සති දෙක තුනකට කලින් වෙනස් කරන්න බැරිද :rolleyes:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉතින් බන් world cup එක පටන් ගන්න කොටත් වහිනවනේ මැච් කියක් නම් නැති උනාද සති දෙක තුනකට කලින් වෙනස් කරන්න බැරිද :rolleyes:
    Sathi deka thunakata kalin hariyatama vahinavada kiyanna puluvan nan aulj nathi vei
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඇයි ICC උන්ට බැරි වෙන ග්‍රවුන්ඩ් එකක් දෙන්න ෆයිනල් එකට perth ground ekath melbourne එක වගේමනේ
    පර්ත් වල ඉඩ තියෙන්නේ නරඹන්නන් 60,000 කටයි.
    මෙල්බර්න් වල MCG එකේ 100,000 ක් පුළුවන්.
    ඒ හැර, බටහිර ඕස්ට්‍රේලියාවේ වේලාව වික්ටෝරියාවේ වෙලාවට වඩා පැය තුනක් පසුපසිනුයි. (කි මි 3500 විතර දුරක්)
    පර්ත් වල රෑ 7.00 ට මැච් එක පටන් ගත්තොත්, ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 5/6 ක්ම ජීවත්වෙන ප්‍රාන්ත වල වෙලාව රෑ 10.0 යි
     
    Last edited:
    • Like
    Reactions: Keshan94

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    wahinne nethi wei ban
    So far so good.

    ඉතින් බන් world cup එක පටන් ගන්න කොටත් වහිනවනේ මැච් කියක් නම් නැති උනාද සති දෙක තුනකට කලින් වෙනස් කරන්න බැරිද :rolleyes:
    මේ මැච් ගහන ග්‍රවුන්ඩ්, මැච් එක ගහන දිනය/වෙලාව වගේ දේවල් මාස ගානකට කලින් ප්ලෑන් කරනවා.

    මේක හිතාපු නැති ආකාරයේ වැස්සක්. පසුගිය මාසය තමයි වික්ටෝරියාවේ ඉතිහාසේ වැඩිම වර්ෂාපතනයක් ලැබුන ඔක්තෝබර් මාසය. දැනටත් වික්ටෝරියාවේ උතුරු ප්‍රදේශ වල ගංවතුර ප්‍රශ්නය තියනවා. ඒක දෙසැම්බර් මුල් කාලේ උපරිම මට්ටමට එයි කියලා තමයි අනාවැකි පල වෙන්නේ
    ------ Post added on Nov 13, 2022 at 12:14 PM