අද හැන්දෑවේ මෙල්බර්න් වලට වහී කියලා තමයි (95% චාන්ස්) කියන්නේ.
ඒ මදිවට අතිරේක දවස වෙන හෙට හවස තුනටත් වහින්න 75% ක චාන්ස් එකක් තියනවා.
මේ දවස් දෙකම දිය වෙලා ගියොත් ටීම් දෙකම සම ජයග්රාහකයන් වෙනවා.
වහින්න එපා කියලා ප්රාර්ථනා කරනවා ඇරෙන්නේ වෙන මොනවා කරන්නද?