Hambanthota jarama pitch ekak thiyeddi ai Hambanthotata 20 dekama denne...epa wenawa match baladdi...Mahindage redda...




















ඔය වගේ slow pitch t20 match වලට හරියන්නේ නැහැ. පල්ලෙකැලේ වත් තිබ්බනම් මීට වඩා හොද match එකක් බලන්න තිබුණා.
කොහොමද ඉන්දියාවේ ipl series එකේ තිබුන pitch ටික.
ලකුණු 200 උනත් follow කරන්න පුළුවන් දෙවෙනි ඉනිම play කරන team එකට උනත්.
මෙහෙම කිව්වා කියල ඒ පැත්තේ අය තරහ වෙයිද දන්නේ නැහැ...
![]()


slow pitch මදිවට boundary line එකේ දුර බලහන් කෝ
6 ක් ගහන්න හෙන ගේමක් දෙන්න ඕනා 

okath oya varaya and Airport wagema thama.. CSN ekata TV rights dunnavage akamththen hari Hambantota match thiyanna wenawa... MR innakan owa thama wenne..ඔව් බන්slow pitch මදිවට boundary line එකේ දුර බලහන් කෝ
6 ක් ගහන්න හෙන ගේමක් දෙන්න ඕනා
![]()