T56 තුවක්කු ඔත්තුවකට රුපියල් ලක්ෂ 10ක තෑග්ගක්..🔴🔥👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    W9hoS7y.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    ඊයා වෙසියේ.. ගූ කාපන් යකෝ 🤣🤣

    ඒ මොකෝ?ඔත්තුවකට තෑගි දෙනවා අදද දැක්කේ..අැමරිකාවෙන් බින් ලාඩන්ව මැරුවේ කොහොමද කියල හොයල බලපං..
     
    • Like
    Reactions: iworld

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,439
    1
    101,364
    113
    34
    Kalutara
    ටී56 ගැන පොලීසියට ඔත්තුව දීලා ලක්ශ 10 අරගෙන පොලීසියෙ එකෙක්ට ලක්ශ 5ක් දීලා ටී 56 පන්නනවා. වෙන එකෙක්ට ඒක තව ලක්ශ දෙකකට විකුනනවා. ආයෙ පොලීසියට ඔත්තුව දෙනවා. ආයෙ ලක්ශ 10ක් හම්බෙනවා. සයිකල් රිපීට්ස්.. 😎
     
    • Haha
    Reactions: wasangaama

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ටී56 ගැන පොලීසියට ඔත්තුව දීලා ලක්ශ 10 අරගෙන පොලීසියෙ එකෙක්ට ලක්ශ 5ක් දීලා ටී 56 පන්නනවා. වෙන එකෙක්ට ඒක තව ලක්ශ දෙකකට විකුනනවා. ආයෙ පොලීසියට ඔත්තුව දෙනවා. ආයෙ ලක්ශ 10ක් හම්බෙනවා. සයිකල් රිපීට්ස්.. 😎
    business bro business
     
    • Love
    Reactions: Heshan Daminda

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ලක්ෂ 9ට අඩුවෙන් බ්ලැක් මාකට් එකෙන් ගන්න පුලුුුවන් නම්, ලක්සයක් ලාබ තියන් දෙතෑකි

    සුපිරි බිිිිිස්නස් එකක් නෙ බන්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    ඔත්තුව දුන්න එකාගෙ නමයි ඇඩ්‍රස් එකයි පොලීසියේම එකෙක් එලියට දෙනව පහුවදාට ඔත්තුව දීපු එකා මරනව
     
    • Like
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,071
    167,967
    113
    එකමත් එක රටක
    මේ අර බංකුවක් අරන් ගිහින් ඉගෙනගත්ත ටියුෂන් වල පාඩමක් ද ??
    T56ක් අල්ලන්න ලක්ෂ 10ක් දෙන්න වෙන ආරක්ෂක අංශයකට පාතාලය සම්පුර්ණයෙන් නැති කරන්න නම් කොච්චර වියදමක් යයි ද ??
    ආරක්ෂක වියදම් අඩු කරා නේද ??

    මිනිස්සුන්ට සල්ලි දීල ද දැන් පොලිස් වැඩේ කරන්න වෙලා තියෙන්නේ ??
    අපරාදේ මුන්ට දෙන පඩි , පුහුණුව ..
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ අර බංකුවක් අරන් ගිහින් ඉගෙනගත්ත ටියුෂන් වල පාඩමක් ද ??
    T56ක් අල්ලන්න ලක්ෂ 10ක් දෙන්න වෙන ආරක්ෂක අංශයකට පාතාලය සම්පුර්ණයෙන් නැති කරන්න නම් කොච්චර වියදමක් යයි ද ??
    ආරක්ෂක වියදම් අඩු කරා නේද ??

    මිනිස්සුන්ට සල්ලි දීල ද දැන් පොලිස් වැඩේ කරන්න වෙලා තියෙන්නේ ??
    අපරාදේ මුන්ට දෙන පඩි , පුහුණුව ..

    Ratey Minissu wena apitama kiyanawa Guns allala dennalu. Polici salary apita dei
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Policiyen gewal walata awith aney horu ,minimaruwo allala apita genat denna kiyala pin sendu wei wage
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    this is called a bounty,,,, this is very normal

    thopita magic unata api mona karannada
    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



    දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ළහිරු සම්පත් නැමැති පෙදරේරු වෘත්තියෙහි නිරත සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.
    'මං සෙව්වන්දි ඉන්න තැන දන්නවා ඔන්න ඕගොල්ලො ඔක්කොම මං කියන තැනට එන්න. මට ලක්ෂ 12 ගන්න පුළුවන් නේද?' කියමින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබේ.


    ඔහු කියූ තැන ඉෂාරා සෙව්වන්දි නොසිටි බවත් ඒ සමාන හැඩරුව ඇති වෙනත් කාන්තාවක සිටි බවත් පවසන පොලිසිය මේ තුළින් අන් අය අපහසුතාවයට ලක්කරන්නට හා පොලිසියේ කාලය හා ශ්‍රමය අපතේ යවන්නට ඔහු උත්සාහ කළ බව කියා තිබේ.බොරුවක් පැවසුවේ ඇයිදැයි විමසීමේදී මං හිතුවේ ඒ එයාම තමයි කියල.. දැනුයි දන්නෙ වෙන කෙනෙක් කියලා.. යයි පිළිතුරු සපයා තිබේ.ආරංචි මාර්ග පවසන්නේ කිසියම් කෙනෙකුට කළ විහිළුවක් ලෙස මෙම ඔත්තුව පොලිසියට සපයා ඇති බවයි.

    ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.