TAB එකක් ගන්න Help එකක්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    TAB එකක් ගන්න Help එකක්

    මචන් මට Tab එකක් ගන්න ඕනවෙලා තියෙනවා.

    ගොඩක්ම මට ඕන වෙන්නේ FILMS බලන්නයි WEB Surf කරන්න තමයි..
    මට දැනගන්න ඕනේ මේ ටිකට හොඳ Android Tab එකක්ද නැත්නම් Ipad එකක්ද කියල..


    මම හිතන් ඉන්නෙනම් Ipad Air එකක් ගන්න..
    Ipad වල Files Transfer කරන්න ලේසිද Android වල වගේ. Free Apps තියනවද??


    Tab Use කරන අයගෙන් උපදෙස් ඕනේ........ :D:D