Tab එකක් ගන්න ඕනි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    reading na kindle eke e-ink thina eka hodayi lesi

    කියවන්න ගන්නවා නම් ඉතිං kindle තමා..:cool:

    කියවන්න kindle එකක් ගනිං පොටෝ බැලුවෑකි කලු සුදු වීඩියෝ නං බෑ :no: :no:


    kindle :sorry::sorry:
    සල්ලි වලට ගත්තු පොත් තියෙන්නේ මෙතන
    https://www.inkling.com/
    ඒ ටික කියවන්නයි ඕනි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    this is my loving tab.

    3gb RAM
    10.5"
    can make calls (welawakata meken call gannawa dekkama office eke evn hoo kiyanawa)


    I brought this 1yr back ..then it was around 60k.
    Tikak wedi mudalak deela hoda tab ekak ganin.
    I paid 30k, and rest paid as installments.
    Took from Devine cell care (Unity ).

    machan, micromax, zego wage range eke ewatanam yanna epa. Well known brand ekak ganin. What I can say, This is fairly nice one.

    GSM areana serch karala, reviews balapan.

    07659d2322.jpg
    model eka mokakda
     

    olympic

    Member
    Aug 2, 2008
    1,231
    28
    0
    14
    London (2012)
    මම දැන් මාසෙකට කලින් ගත්තා Sony Xperia Z3 Tab එකක්.
    අවුලක්ම නෑ, සිංහල වැඩ. Mash-mellow updated. මම ගත්තෙත් Ebook කියවන්නමයි.
    මටනම් හිතට ඇල්ලුවා. මට කොහොමත් සැම්සුන්ග් GUI අල්ලන්නෙ නෑ. IPAD ගන්න එක පාඩුයි කියල හිතුනා. call ගන්නත් පුලුවන් ipad වගේ නෙවෙයි. 3GB Ram එකක් ඔය රේන්ජ් එකේ කිසිම ටැබ් එකක නෑ
    මුදලට වටිනවා. 36ක් උනා. Dialcom එකෙන් ගත්තෙ
    :cool:
     
    Last edited:
    • Like
    Reactions: AspenK