### tab එකට කෙල උනා , උදාව්....###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### tab එකට කෙල උනා , උදාව්....###

    සැහෙන කාලෙකින් එන බැරි උන training නිසා,
    දැන් ඔන්න මට කෙල වෙලා...
    ටික දවසකට කලින් වැස්ස වැස්සකට මගේ ටැබ් එක ,( samsung galaxy tab 3 T211 international version එකක්,,,) තෙමුනා කියපන්කො,,,
    පිටින් නම් පෙන්න කිසි අවුලක් තිබ්බේ නැ,
    වතුර ගෑවිලාවත් තිබ්බේ නැ,
    හැබැයි සැරෙන් සැරේ ටැබ් එක restart වෙන්න ගත්ත,,,

    ගත්ත තැනටම දුන්නා,,,,
    උන් මෙන්න මෙහෙම ෆොටෝ එකක් එවල කියනවා වතුර ගිහිල්ලලු,

    bQNdxuC.jpg


    board එක දාන්න වෙනවලු...
    board එකට මාස 6ලු වොරන්ටිය..
    17000ක් වෙනවලු...
    ටැබ් එක අරන් මාස හතරයි...
    අවුරුදු දෙකක වොරන්ටි තියෙනවා කියල දුන්නේ,
    දැන් කියනවා board එක මාරු කලොත් ඒ වොරන්ටි එකත් නැති වෙනවලු...

    දැන් නම් ඇඩිලා තියෙන්නේ,,,,
    පිටින් කරගන්න තැනක් දන්නා කෙනෙක් කියනවද?
    කලින් මෙහෙම උන උන් ඉන්නවද?
    හදන්න පුළුවන් එකෙක් ඉන්නවද?
    හදන හොද trust කරන්න පුළුවන් තැනක් දන්නවද?
    පුළුවන් උදවුවක් දියල්ලකෝ,,,
    අඩු ගානට කර ගන්න පුළුවන් උනොත් අනිවා මුදල් තෑග්ගකුත් දෙනවා උදවු කරපු එකාට......​
     
    • Like
    Reactions: prageeth119lk

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ooka hadanawata wada aluth ekak ganin machan, ooka Kali walata wikunala daala, loku gaanak weyan am karala hadala aai Leda dunnoth ellenna thama wenne....

    Board ekak oone na m tikak ebay eke balapan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    RePost බුවා;16538466 said:
    Ebay එකෙන් ගෙන්නලා වොරන්ටි claim කරන්න පුලුවන්ද බන්?
    අනික හරිම එක ගෙන්නන්නැත එපයි...
    ගෙනල්ල හයි කර ගන්න තැනකුත් එපයි.....
    10+

    e bay ගේන එක රිස්ක් මචන් සෙට් උනේ නැත්නන් අපරාදෙ අනික වොරන්ට් නෑ නෙ ..ඒක හින්දා ශුවර් තැනකින් හදාගනින් ,,තැනක් ගැන නම් දන්නෙ නෑ මචන්
     
    Feb 28, 2010
    1,145
    26
    0
    RePost බුවා;16538476 said:
    යන්තම් training ඉවර උනේ මේ 11 බන්,
    ඔලුව උස්සන්න වෙලාවක් තිබ්බේ නැ,
    ඒ අස්සේ මේකත් කැඩුනානේ....

    කොහෙද උඹ ගාල්ලෙද ට්‍රේනින්
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    RePost බුවා;16538466 said:
    Ebay එකෙන් ගෙන්නලා වොරන්ටි claim කරන්න පුලුවන්ද බන්?
    අනික හරිම එක ගෙන්නන්නැත එපයි...
    ගෙනල්ල හයි කර ගන්න තැනකුත් එපයි.....
    10+

    Ebay USD 84 වෙනවා 17000 දීල දාන ඒක ලාබයි වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,074
    3,514
    113
    Inside Your Laptop ;)
    කොහෙන්ද ඕක ගත්තේ......?? යන්තම් හරි අදුරන තැනක් නම් මොකක් හරි කරලා දෙන්න බලන්නම්.... :D