මචන්ලා මට 15,000 - 20,000 අතර android ටැබක් ගන්න ඕනේ. දැනට හම්බුනේ මට මේක විතරයි. කවුරු හරි ඉන්නවනම් මේක යුස් කරන කෙනෙක් මේක ගැන විස්තරයක් කියන්නකෝ. මිට අමතරව හොද වෙන මේ ගානට ටැබක් තියෙනවද මචන්ලා?
මේක 19k

Huawei MediaPad T1 7.0

wpid-huawei-mediapad-t1-7-3g.png.png


Specifications


NETWORK
Technology GSM / HSPA
2G bands GSM 850 / 900 / 1800 / 1900
3G bands HSDPA 900 / 2100
Speed HSPA
GPRS Yes
EDGE Yes
BODY
Dimensions 191.8 x 107 x 8.5 mm (7.55 x 4.21 x 0.33 in)
Weight 278 (9.81 oz)
SIM Micro-SIM
DISPLAY
Type IPS LCD capacitive touchscreen, 16M colors
Size 7.0 inches (~67.2% screen-to-body ratio)
Resolution 600 x 1024 pixels (~170 ppi pixel density)
Multi-touch Yes
PLATFORM
OS Android OS, v4.4.2 (KitKat)
Chipset Spreadtrum SC7731G
CPU Quad-core 1.2 GHz
MEMORY
Card slot Micro SD, up to 32 GB
Internal 8 GB, 1 GB RAM
CAMERA
Primary 2 MP, 1600 x 1200 pixels
Features Yes
Video Yes
Secondary 2 MP
SOUND
Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
COMMS
WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
Bluetooth v4.0, LE
GPS Yes, with A-GPS
Radio To be confirmed
USB Micro USB v2.0
FEATURES
Sensors Accelerometer
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
Browser HTML5
Java No
- MP3/WAV/Flac player
- MP4/H.264 player
- Document viewer
- Photo/video editor
BATTERY
Li-Ion 4100 mAh battery
Stand-by Up to 300 h
Talk time Up to 10 h (multimedia)​
 
  • Like
Reactions: lcrstudio

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Specs nam charter bn. Oya ganata thama warrenty thiyena 2nd hand samsung tab 4 ekak wage ganna puluwan Wei eka okata wada tikak hodai wage.
     
    මමත් එකක් හොයනවා බන් ටැබ් එකක් ඔකේ LTE නැහැ නේද

    නෑ නේ මචන්. අඩුවට ගන්න හොයන්නේ මචන්, මේකට 20ට වඩා වියදම් කරන එක අපරාදේ.
    කීයකට විතරද හොයන්නේ මචන්?​
     
    Specs nam charter bn. Oya ganata thama warrenty thiyena 2nd hand samsung tab 4 ekak wage ganna puluwan Wei eka okata wada tikak hodai wage.

    එක තමයි මචන් මාත් හිතුවේ, එත් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මොන වගේ කුණුගොඩකට අහුවෙයිද දන්නේ නෑ නේ මචන්. :sorry: