Tab & dongle?

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ටැබ් වලට 7.2 ඩොන්ගල් වැඩ කරන්නේ නැත්ද? මගේ ටැබ් එකට හරියන ඩොන්ගල් එකක් හොයාගන්න මට උදව් කරන්න,

    මට තේරෙන්නේ නැහැ.
    පිට කොටුවේ තියන සමහර ඩොන්ගල් ගැහුවම ටැබ් එක ඉබේම ඕෆ් වෙනවා, දන්නා කෙනෙක් මට කියලා දෙන්න, ලොකු උදව්වක්
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    yarvik tab එකක් තියෙනවා, ඒකටත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න dongle කොහොමද set කරන්නේ කියල... මොනවද දාන්න ඕනි apps එහෙමත් කියන්න... :)