TAB help needed

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහෙමයි මට tab එකක් ගන්න ඕනි වෙලා තියෙනවා . වැඩිය ලොකු බජට් එකක්නම් නෑ උපරිම 30ක් 35ක් තමයි. 10 inch එකක් තමයි ඕනි. ගොඩක්ම ඕනි වෙන්නේ මට ලෙක්චර්ස් වලදී පාවිච්චි කරන්නයි පාඩම් කරනකොට reference books pdf විදිහට කියවන්නයි තමයි.

    AMAZON එකේ මේ දවස් වල NOKIA 2520 tab එක අඩුවට දෙනවා මම කල්පනා කරේ kapruka global shop එකෙන් මේක ගෙන්නගන්න.

    images


    හැබැයි මට තියෙන අවුල මේකේ hardware හොඳයි එත් software අවුල් ලු. WINDOWS RT දුවන නිසා. මේක ලොකු ඖලක් වෙයිද . මේකට apps ගොඩක් අඩුයි ද ? ගත්තොත් ටික දවසකින් එපා වෙයිද ? මේ ගානට යන්න පුළුවන් වෙන Options මොනවද
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    මටත් TAB එකක් ගන්න ඕන. web browsing තමයි අත්‍යවශ්‍ය. මම හොයන්නෙ ලංකාවෙන් ගන්න තැනක්. විශ්වාස තැනක් කියන්න පුලුවන්ද ?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මටත් TAB එකක් ගන්න ඕන. web browsing තමයි අත්‍යවශ්‍ය. මම හොයන්නෙ ලංකාවෙන් ගන්න තැනක්. විශ්වාස තැනක් කියන්න පුලුවන්ද ?

    kapruka thamai. un welawata genallanam denawa
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    mata present ekak widiyata hambu una tab ekak thiyenawa wikunana wa Lenovo A7-10
    sealed box brand new. 10500 kamathi kenek inna wa nam kiyanna..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hapoi echchara salli na ban. echchara salli thibunanam mama surface 3 ekak gannawa

    Wifi model ekak ganin 16GB, ikman eken set karaganna puluwan 25000-30000 athara. Anika ube smart phone eke internet sharing thiyanawanam data package ekak ekka elamakiri
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    mama windows chuwi tab ekak gatta.
    pattama patta.
    lap ekak wagemai...
    with keyboard 17k una.
    aliexpress eken aduwata ganna puluwan!
     
    Nov 27, 2009
    2,139
    107
    0
    EWis tab ekath hodai lankawe brand ekakne, 36/= with k/b, SIM slot ekakuth tiyenawa, warranty claim karannath puluwan. Full windows.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    EWis tab ekath hodai lankawe brand ekakne, 36/= with k/b, SIM slot ekakuth tiyenawa, warranty claim karannath puluwan. Full windows.

    mama ewis tab eka gaththa dan 3 weeks withara use karanawa.web browsing film balanna, wage ewa thamai use karanne.habai 8.9 inch da kohe display eka nam. aulk nam na thama mata nam :cool:

    apita waradunath ratata hari hariyawine(mage idea ekak neme)
    anith eka api me wage products aragena ewage adupadu hada ganna help karanna one.naththan ape ratata kawadawath goda enna bari wenawa
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    good luck if you are buying anything from kapruka. The worst customer service ever and fucking cheaters