TAB help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ebooks කියවන්න විතරයි නං tab එකක් ගන්න එක මොන අපරාදයක්ද. kindle එකක් ගනිං :) 40ක් වෙන්නෑ 20කිට්ටුව ගානකට ගන්න පුලුවන් :yes: ebook කියවන්නමයි හදල තියෙන්නෙ :love:

    ebooks nan kindle thama. purpose eka aththatma ebook balana eka nam kindle ekak ganin.

    e-ink ebook reader ekak ganna.. ( Amazon kindle or Rakuten KOBO)

    battery-life masayak tiyaganna puluwan mewa wala... sim daana model tiyenwa... wifi model eka gaana adui.

    සමහර youtube learning videos පවා බලන්න වෙනවා බං. ඒක පුලුවන්ද ඕකෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර youtube learning videos පවා බලන්න වෙනවා බං. ඒක පුලුවන්ද ඕකෙන්

    video බලනවනං නං kindle හරියන්නෑ :no: එහෙනං සාමාන්‍ය tab එකක් තමා. kindle එක හදල තියෙන්නෙ පොත් කියවන්න විතරයි :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    video බලනවනං නං kindle හරියන්නෑ :no: එහෙනං සාමාන්‍ය tab එකක් තමා. kindle එක හදල තියෙන්නෙ පොත් කියවන්න විතරයි :sorry:

    :sorry::sorry: