emoji diaries

Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    මට හෙල්ප් එකක් දියං.

    මට ටැබ් එකක් ගන්න ඕනා. ආටිකල් ලියන එකයි පොත් කියවිමයි මම කරන්නේ. අර පැනෙන් හොදට ලියන්න පුලුවන් වෙන්න ඕනා. ⁣මම ගේම් මුකුත් ගහන්නැ.

    හොද වර්ගයක් කියන්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    Sony Xperia XZ1 64GB 4GB RAM (New) 19000​


    Samsung C-IDEA 4G TAB = 22900/= = (4GB-64GB 2 SIM)
    22000

    Mey tab hodaida only for web browsing and Google form filling