dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මචන්ලා..මට latest tab 5කුයි phones 5කුයි ගන්න ඕන ..එකක් Rs.50000 ලක්ශේ අතර range එකක..මොනාද හොද brands..
    විකුණන කයුරු හරි ඉන්නවද
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන්ලා..මට latest tab 5කුයි phones 5කුයි ගන්න ඕන ..එකක් Rs.50000 ලක්ශේ අතර range එකක..මොනාද හොද brands..
    විකුණන කයුරු හරි ඉන්නවද
    Ipad dend brid normal eka $349, nttn galaxy tab A wge tma hoda.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Best choice is iPad. No alternative. Better choice can last at least 5 years without any sacrifice.
    director board එකට විතරයි මචන් apple phones දුන්නේ..apple ඇරෙන්නේ මොකක් හරි තමා බැලුවේ
     
    • Like
    Reactions: D_Mad

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    director board එකට විතරයි මචන් apple phones දුන්නේ..apple ඇරෙන්නේ මොකක් හරි තමා බැලුවේ
    samsung note 10 lite eka denna. 5k gannawa nn 100k wage ganna puluwan wei. stylus eka nisa productive bande.
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    samsung note 10 lite eka denna. 5k gannawa nn 100k wage ganna puluwan wei. stylus eka nisa productive bande.
    ඕකේ මචන් ..මගේ contact 1ක් තියනවා ජෝන්කීල්ස් එකේ ..එකේ බලන්නම්..
     
    • Like
    Reactions: D_Mad