Tablet Pc

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය ගාණට ගන්න අමාරුයි බං.. චයිනීස් ඒවා නම් තියෙනවා.. එව්වා ඉතිං අරගෙන වැඩක් නැහැනේ.. වගකීමකුත් නෑ.. කොයි වෙලේ කෙලවෙයිද කියන්න බෑ.. Zigo එක නම් වොරන්ටිත් එක්ක ගන්න පුළුවන් දහ අටදාහකට..:yes:
    ​