Machanla rs 10000-15000 atara ganna puluwan hoda tab akaka mokakda? 3g in build tiyena akak?:angry:
W wshehanms Member May 13, 2010 226 7 0 Nov 8, 2014 #1 Machanla rs 10000-15000 atara ganna puluwan hoda tab akaka mokakda? 3g in build tiyena akak?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Nov 9, 2014 #3 ඔය ගාණට ගන්න අමාරුයි බං.. චයිනීස් ඒවා නම් තියෙනවා.. එව්වා ඉතිං අරගෙන වැඩක් නැහැනේ.. වගකීමකුත් නෑ.. කොයි වෙලේ කෙලවෙයිද කියන්න බෑ.. Zigo එක නම් වොරන්ටිත් එක්ක ගන්න පුළුවන් දහ අටදාහකට..
ඔය ගාණට ගන්න අමාරුයි බං.. චයිනීස් ඒවා නම් තියෙනවා.. එව්වා ඉතිං අරගෙන වැඩක් නැහැනේ.. වගකීමකුත් නෑ.. කොයි වෙලේ කෙලවෙයිද කියන්න බෑ.. Zigo එක නම් වොරන්ටිත් එක්ක ගන්න පුළුවන් දහ අටදාහකට..