Tablets Keyboard

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචන්ල tabs වලට එන keyboards අපි වෙනම ගන්න ඕන ද?

    samsung-galaxy-note-10-1-2014-bluetooth-keyboard-case-black-p46482-300.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔව් මචන් උබේ මොඩල් එකට සෙට් වෙන එවා තියෙනවා හොද එකක් ගන්න

    උබට ඉතින් කීබොඩ් එකක් ඔන නම් තමයි
    ​
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔව් මචන් උබේ මොඩල් එකට සෙට් වෙන එවා තියෙනවා හොද එකක් ගන්න

    උබට ඉතින් කීබොඩ් එකක් ඔන නම් තමයි
    ​

    kohomada ban ganan?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Model eka balanna ona mama galaxy tab ekak thibba oya maharagama issara global eka chinthana gsm gatte un gawatibba eBay ganoko badu enawa ban kal giyata sure

    me dawas wala ebay eke aul bn. badu enawa. eth lankwen ussana seen yanawa. godak ebay eken badu gennapu ewunge case gihin thibba me lagadi
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    galaxy A tab ekata keyboard nadda ban? mama hamathanama baluwa. set un nane bn