TAG HEUER Formula 1 quartz watch

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    tag heuer formula 1


    0012172-0-Large


    tag-heuer-formula-1-waz1110ba0875.jpg


    0010531-0-Large


    Me watch eka tiyenne kage gawada?
    Meke tiyena movement 1 mokakda?

    Danata luxery watch brand wala ganan baluwama adu ganatama ganna puluwan eka thama meka



    TAG_Heuer-logo-75CC415A99-seeklogo.com.png
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්‍රෑන්ඩ් නේම් එක තමය නේද බන් ? මමත් උඩ දාගෙන ගියා ඕව ගන්න... ගනන් හිතුවට වඩා වැඩිය්....

    ඔයාට සල්ලි අඩුපාඩුවක් නැත්නම් හොද වොච් එකක්... නැත්නම් certina වගේ බලන්න... ගොඩක් ඔප්ෂන් තියෙන වොච් එකක් හොද රිච් ලුක් එක්ක ගන්න පුළුවන්...

    ඔබට ජය....
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    බ්‍රෑන්ඩ් නේම් එක තමය නේද බන් ? මමත් උඩ දාගෙන ගියා ඕව ගන්න... ගනන් හිතුවට වඩා වැඩිය්....

    ඔයාට සල්ලි අඩුපාඩුවක් නැත්නම් හොද වොච් එකක්... නැත්නම් certina වගේ බලන්න... ගොඩක් ඔප්ෂන් තියෙන වොච් එකක් හොද රිච් ලුක් එක්ක ගන්න පුළුවන්...

    ඔබට ජය....

    Certina entry level watch ekak kiyada machan?
    Salli tiyena nisa neme asawata thama salli ekathu karala ganna baluwe
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    3 laks wath wei ban Tag kiyanne luxury watch :Dapita itin firbit tamai :P

    Man dala tiyena watch eka 172500/= lankawe
    E kiyanne duty free ekakin ita wada aduwata ganna puluwan
    Prasne kiyanne samahara watch brands wala tiyena ETA movement ita wada godak adu ewageth tiyenawa
    TAG kohomath over priced un marketing walata patta widiyata wiyadam karanawa
    E mona unath TAG watch patta lassanai
    Thawa ekak tiyenawa Longines Hydrocoquest kiyala me wagema