Takamine GD11 MCE

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Takamine GD11 MCE guitar ekak ganna place ekak dannawanm danna boys <3

    takamine-gd11mce-ns-dreadnought-cw-tout-acajou-med-5-111564.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම 36කටද කොහෙද ගත්තෙ. Bridge එක ගැලවිලා ගියා. Mike audio ( Mike Audio (Pvt) Ltd ) හොර සක්කිලින්ගෙන් ගත්තෙ daraz එක හරහා. Strings මළකඩ කාලා තිබ්බා. උන්ගෙන් ගන්න එපා. අරන් පැයක් play කලේ නෑ අවුල් ඒක. Guitar එක අවංකවම එච්චර ගතියක් නෑ. Yamaha එකක් බලන්න පුළුවන් නම්. F310 එක අවුරුදු 7කට වැඩියි මං හිතන්නෙ මගෙ ලඟ. තාම සුපිරියටම තියෙනවා. ඒකෙ acoustic electric එක බලන්න
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    sure da oya lahiru guitar shop eke buwa aran kiyala? porawa mama eka serayak hambela thiyenawa. hithunenam genuine dial ekak kiyala
    same bro :(

    මම 36කටද කොහෙද ගත්තෙ. Bridge එක ගැලවිලා ගියා. Mike audio ( Mike Audio (Pvt) Ltd ) හොර සක්කිලින්ගෙන් ගත්තෙ daraz එක හරහා. Strings මළකඩ කාලා තිබ්බා. උන්ගෙන් ගන්න එපා. අරන් පැයක් play කලේ නෑ අවුල් ඒක. Guitar එක අවංකවම එච්චර ගතියක් නෑ. Yamaha එකක් බලන්න පුළුවන් නම්. F310 එක අවුරුදු 7කට වැඩියි මං හිතන්නෙ මගෙ ලඟ. තාම සුපිරියටම තියෙනවා. ඒකෙ acoustic electric එක බලන්න
    na mcn meke tone eka hari lassanai. man play karala thiyenawa f310 ta wada godak hodai meka. samahara vita fault model ekak set unada danna.
    ------ Post added on Sep 13, 2022 at 3:46 PM
     
    • Sad
    Reactions: Nucleardeath

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    mike audio aul d bn? un agent ned? :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    same bro :(

    na mcn meke tone eka hari lassanai. man play karala thiyenawa f310 ta wada godak hodai meka. samahara vita fault model ekak set unada danna.
    ------ Post added on Sep 13, 2022 at 3:46 PM

    Ow un ewapu eka aul. Hadagannawath ona hadana kenekta deela.

    mike audio aul d bn? un agent ned? :baffled:
    Daraz eka haraha ewwe itin ona jarawak deela salli ganna puluwan ne. Meka hadagannawa wena karanna deyak na. Aran godak kal dan.
    ------ Post added on Sep 13, 2022 at 3:54 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    hoda place ekakata dila hadaganna <3
    Brand new gattath balala ganin machan hadda parana stock ehema nam fretboard adawela strings malakada kala bridge kadila tuning keys mala kala notes ehema out ahenna puluwan pahalata eddi fretboard eke. Fretboard eke uda idala hama note ekakma pahalata play karagena waren buzzing sound ahenna puluwan adawela nam. ඇහැ tiyala balahan sound hole eke aux cable eka gahana side eken neck eka fretboard eka kelin da kiyala. Karima horu inne ban andala denna puluwan ekai. Frets gewilada balahan thawa. Matak wena tika oya. Amp ekata deela play karala balahan eq hadala volume hadala balahan. Balanna tiyena serama dewal balala ganin mokada hambenne hugakwita parana import karapu ekak. Humidity wadi hari rasne wadi hari tanaka hugak kal store karala tibba nam loweth kelawenawa. E nisa balala ganin serama dewal machan.
     
    • Love
    Reactions: SIC

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Ow un ewapu eka aul. Hadagannawath ona hadana kenekta deela.

    Daraz eka haraha ewwe itin ona jarawak deela salli ganna puluwan ne. Meka hadagannawa wena karanna deyak na. Aran godak kal dan.
    ------ Post added on Sep 13, 2022 at 3:54 PM
    ඉතින් උන්ට කිව්වේ නැ? warranty නැ ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉතින් උන්ට කිව්වේ නැ? warranty නැ ?
    කිව්වට වැඩක් නෑ මචන්. 1 year warranty කියලා තිබ්බා. Strings මලකඩ කාලා තිබ්බෙ එද්දිම. ඒකට කියන්න බෑ නෙ. මාස කීපෙකින් bridge එකෙන් ගලවලා ආවා. දැන් අන්න තියෙනවා පැත්තකට දාලා. අපරාදෙ සල්ලි ඉතින්. :(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Brand new gattath balala ganin machan hadda parana stock ehema nam fretboard adawela strings malakada kala bridge kadila tuning keys mala kala notes ehema out ahenna puluwan pahalata eddi fretboard eke. Fretboard eke uda idala hama note ekakma pahalata play karagena waren buzzing sound ahenna puluwan adawela nam. ඇහැ tiyala balahan sound hole eke aux cable eka gahana side eken neck eka fretboard eka kelin da kiyala. Karima horu inne ban andala denna puluwan ekai. Frets gewilada balahan thawa. Matak wena tika oya. Amp ekata deela play karala balahan eq hadala volume hadala balahan. Balanna tiyena serama dewal balala ganin mokada hambenne hugakwita parana import karapu ekak. Humidity wadi hari rasne wadi hari tanaka hugak kal store karala tibba nam loweth kelawenawa. E nisa balala ganin serama dewal machan.
    Thanks mcn <3

    කිව්වට වැඩක් නෑ මචන්. 1 year warranty කියලා තිබ්බා. Strings මලකඩ කාලා තිබ්බෙ එද්දිම. ඒකට කියන්න බෑ නෙ. මාස කීපෙකින් bridge එකෙන් ගලවලා ආවා. දැන් අන්න තියෙනවා පැත්තකට දාලා. අපරාදෙ සල්ලි ඉතින්. :(
    me bridge issue eka enne tune karala play nokara kalayak tibbama kiynawa neda. yaluw keepa denekge ewanam hodata tiyenawa bn
    ------ Post added on Sep 13, 2022 at 8:56 PM
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Thanks mcn <3

    me bridge issue eka enne tune karala play nokara kalayak tibbama kiynawa neda. yaluw keepa denekge ewanam hodata tiyenawa bn
    ------ Post added on Sep 13, 2022 at 8:56 PM
    Na ban mama play karanne na nam kalekata, tune bassanawa sehenna adu wenna. E karala tika kalayak gihin tune kala witarai kadala giya alawala tiyena tanin. Ekai une. Balala ganna hodata oyath ganna tanakin.
     
    • Love
    Reactions: SIC

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    කිව්වට වැඩක් නෑ මචන්. 1 year warranty කියලා තිබ්බා. Strings මලකඩ කාලා තිබ්බෙ එද්දිම. ඒකට කියන්න බෑ නෙ. මාස කීපෙකින් bridge එකෙන් ගලවලා ආවා. දැන් අන්න තියෙනවා පැත්තකට දාලා. අපරාදෙ සල්ලි ඉතින්. :(
    kurana side eke innawa honda dial ekak repair karana ..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mona hari contact ekak thiyanawada? address eka hari kamk ne
    Guitar doctor kiyala post ekak dala tibba fb. Takamine ekak hadala tibba oma una. Porath hodai wage poddak balanna

    mehema tibbe post eka:

    Takamine GN 93 bridge එක ඉස්සිලා ගලවිල. හදන්න බෑහේ කියපු rejected guitar එකක්. මගෙ ලගට ගෙන්නල්ල ඈහුව මෙක හදල ඩෙන්න පුලුවන්ඩ කියල. කිසි කතවක් නෙහෙ පරිස්සමට Bridge එක body එකෙන් remove කරල repair කරල ගොඩ දාල දුන්න. Low action nisa play කරන්නත් ලෙසි. මෙ වගෙ ඩෙයක් උනොත් මට කත කරන්න Doctor Guitar .

    0766674882.
    Rajagiriya.

    tawa piliyandala idiya aiya kenek. Eyanm hati famous. Okkogema band wala ewa hadaganne etanin. Nama mataka na bn dn
     
    Moratuwe Marlon කියන්නෙත් එහෙම කෙනෙක්. වැඩක් ගන්න අල්ලගන්න බෑ. අනික් කෙනාව නම් දන්නෑ. මං කුරුණෑගල. දුර අවුලක් නෑ නම් ඇත්තටම ඒ වගේ expert කෙනෙක්ට දීල හදාගන්න එක තමා හොඳම.