Takas.lk එකෙන් බඩු ගත්තෙ කවුද....???

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    lan wenna wenna kal gannawa wadie ban un
    mata lap bag ekata WTC ekata genath dennama dawas gaanak gaththa
    2weeks wage :-(

    habai bag eka hodai
    eth munge badu ganan ban
    fort,bamba,kollupitiya wage raumak damma nam hodata aduwata ganna puluwan me item set ekama
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    lan wenna wenna kal gannawa wadie ban un
    mata lap bag ekata WTC ekata genath dennama dawas gaanak gaththa
    2weeks wage :-(

    habai bag eka hodai
    eth munge badu ganan ban
    fort,bamba,kollupitiya wage raumak damma nam hodata aduwata ganna puluwan me item set ekama

    ow bn ekanam attaa...:sorry::sorry::sorry:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඉස්සර ටෙක් කතා කරපු කාලිංග ඇතුලත්මුදලි දැන් මෙතන ඉහළ තනතුරක් කරන්නේ. එයා ඉන්න නිසා මම හිතනවා මේක විශ්වාසවන්ත තැනක් කියලා. මෙතන අනිත් තැන් වලට වඩා ගණන් නම් ටිකක් වැඩියි තමයි. මිනිහා කියන විදියට නම් ඒ මේගොල්ලෝ හොඳ ම බඩු authorized dealer ගෙන් ම ගෙනත් විකුණන හින්දා කියල කිව්වා වගෙයි මතක ටෙක් කතා වැඩසටහනක ම. :nerd: