BaHCyahkiAY
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jul 26, 2013 #2 බුදු අම්මෝ බන්... මම singapore ගිය වෙලාවෙ Universal studio එකේ ගියා... උඹට කියන්න මට ජීවිතේ 1st time මරණ බය දැනුනේ එදා... ඒ විනාඩි කිහිපය තමා මගේ ජීවිතේ භායානකම මොහොත. ආයේ මලත් roller caoster නම් යන්නේ නෑමයි නෑමයි.... :/
බුදු අම්මෝ බන්... මම singapore ගිය වෙලාවෙ Universal studio එකේ ගියා... උඹට කියන්න මට ජීවිතේ 1st time මරණ බය දැනුනේ එදා... ඒ විනාඩි කිහිපය තමා මගේ ජීවිතේ භායානකම මොහොත. ආයේ මලත් roller caoster නම් යන්නේ නෑමයි නෑමයි.... :/
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jul 26, 2013 #4 ammooooooo........ mama nan yan na jeevitheta