Takehome Salary කියන්නේ මොකක්ද? බන්

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන .
    අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න ..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන .
    අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න ..
    ගුඩ් පොයින්ට්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගෙදර වැඩට ඉන්න කෙනාට කීයක් ගෙවනවාද කියලා.... :ROFLMAO: :ROFLMAO:

    Job වලට යනකොට කට ඇරලා ඇති ගානක් ඉල්ලපල්ල. File එක හරියට හදන පලයල්ලා... CV එකේ බොරු ලියන්න එපා. එකේ තියන මොකක් හරි ඇහුවොත් ඇඩ්රස් නැති වෙන්න දෙන්න පුළුවන් විදිහට පලයල්ලා. අනිත් එක, දෙයක් ඇහුවම වැල් වටාරම් නැතිව point එකට දීපල්ලා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    අතට එන ගාන..... කෝටියක් ගත්තත් ලක්ෂ 36ක්‌ කැපිලා, etf, epf කැපිලා.... තව එව්වා කැපිලා එද්දී. ලක්ෂ 50ස් ගානක් වගේ එයි.