දන්න කෙනෙක් කියහන්කෝ
Gingy Well-known member Oct 23, 2023 6,911 12,952 113 Oct 19, 2024 #2 okkoma kapila athata ena gana (badu pot walata yanna kalin) Reactions: rumesh.fbi and wissnshaftler
StealthySeeker Well-known member Mar 15, 2024 2,331 2,969 113 Oct 19, 2024 #3 Tax, etf arawa mewa kapunama athata ena gana neda Mn danneth ne hithune ehemai Reactions: wissnshaftler
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,104 113 ගම මහනුවරයි Oct 19, 2024 #4 tax, jeppo fee , etc okkoma kapila ubata dena gana... Reactions: 2osama and wissnshaftler
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Oct 19, 2024 #5 Gingy said: okkoma kapila athata ena gana (badu pot walata yanna kalin) Click to expand... කෝ අක්කි Reactions: wissnshaftler
san** Well-known member Feb 21, 2012 5,651 8,857 113 kandy Oct 19, 2024 #6 කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන . අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න .. Reactions: senewimala1988 and wissnshaftler
කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන . අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න ..
Shamal3001 Well-known member Sep 22, 2021 7,152 12,065 113 Oct 19, 2024 #7 san** said: කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන . අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න .. Click to expand... ගුඩ් පොයින්ට්
san** said: කැපෙන්න තියන හැම මගුලම කැපිලා අන්තිමට bank එකට වැටෙන ගාන . අලුත් ජොබ් එකකට expected salary කියන්න කිව්වොත් take home මෙච්චරක් ඕනේ කියන්න .. Click to expand... ගුඩ් පොයින්ට්
kasun090354t Well-known member Aug 21, 2011 24,285 36,390 113 කෑගල්ල Oct 19, 2024 #8 ගෙදර වැඩට ඉන්න කෙනාට කීයක් ගෙවනවාද කියලා.... Job වලට යනකොට කට ඇරලා ඇති ගානක් ඉල්ලපල්ල. File එක හරියට හදන පලයල්ලා... CV එකේ බොරු ලියන්න එපා. එකේ තියන මොකක් හරි ඇහුවොත් ඇඩ්රස් නැති වෙන්න දෙන්න පුළුවන් විදිහට පලයල්ලා. අනිත් එක, දෙයක් ඇහුවම වැල් වටාරම් නැතිව point එකට දීපල්ලා.. Reactions: SuperX, KillZone85 and Shamal3001
ගෙදර වැඩට ඉන්න කෙනාට කීයක් ගෙවනවාද කියලා.... Job වලට යනකොට කට ඇරලා ඇති ගානක් ඉල්ලපල්ල. File එක හරියට හදන පලයල්ලා... CV එකේ බොරු ලියන්න එපා. එකේ තියන මොකක් හරි ඇහුවොත් ඇඩ්රස් නැති වෙන්න දෙන්න පුළුවන් විදිහට පලයල්ලා. අනිත් එක, දෙයක් ඇහුවම වැල් වටාරම් නැතිව point එකට දීපල්ලා..
Brandy2020 Well-known member May 15, 2018 20,503 25,804 113 Oct 19, 2024 #9 අතට එන ගාන..... කෝටියක් ගත්තත් ලක්ෂ 36ක් කැපිලා, etf, epf කැපිලා.... තව එව්වා කැපිලා එද්දී. ලක්ෂ 50ස් ගානක් වගේ එයි.
අතට එන ගාන..... කෝටියක් ගත්තත් ලක්ෂ 36ක් කැපිලා, etf, epf කැපිලා.... තව එව්වා කැපිලා එද්දී. ලක්ෂ 50ස් ගානක් වගේ එයි.
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Oct 19, 2024 #10 බම්ප් හම්බවෙන ගානෙන් ගෙදරට යනකොට ඉතුරුවෙල තියෙන ගාන නෙමෙයි ද Reactions: Identity, Gwynbleidd and rumesh.fbi
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,570 113 Messier 87 Oct 20, 2024 #11 net salary