Taken 3 එනවා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔන්න ලියාම් නීසන්ගේ වැඩ බලන්න කැමති අයට ටේකන් 3 එනවා. ටෙකන්, ටේකන් 2 , අන්නෝව්න්, ද ග්රේ, Non-Stop වගේ චිත්රපටි බලපු අය දන්නවා මේවා. පට්ට මූවිස්. ටේකන් 3 නම් රිලීස් කරන්න ඉන්නේ 2015 ජනවාරි වල කියලයි ආරන්චිය. එතකන් මේ ට්රේලර් එක බලපල්ලකෝ....


    ටේකන් 2 එනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1461454
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම බලපු හොඳම සීරීස් එකක්..මට ටේකන් 1 තාම මතකයි 2 එක නම් මතක නෑ..මේ කතාවත් සුපිරි වෙයි...TFS8+
     
    Taken 1 nam patta.:yes: Eth taken 2 nam mata echcara set wun naha :no::frown:
    Lian Neeson kiyanne mage favorite actor. :D
    Unknown kiyana movie ekath niyamai
    11.gif
    :yes:
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    විල්සන් මාමා;17246200 said:
    Taken 1 nam patta.:yes: Eth taken 2 nam mata echcara set wun naha :no::frown:
    Lian Neeson kiyanne mage favorite actor. :D
    Unknown kiyana movie ekath niyamai
    11.gif
    :yes:

    කවර් එකයි තමංවයි කන්ෆියුස් කරගන මිෂන් එකම කන එක නෙ.